කොළඹ අධිවේගී මාර්ගයකට නුදුරු පෙදෙසක නිවසක තමන්ට හිසරදය බැවින් පැමිණිය නොහැකි බව කියමින් වෙසක් බැලීමට සැමියා හා දරුවන් පිටත් කළ බිරියක් වෙනත් පුරුෂයකු නිවසට ගෙන්වාගත් අවස්ථාවේ ලද තොරතුරක් මත සැමියා ඇතුළු ඥාතීන් පැමිණ නිවස වටකර එම පුද්ගලයාට පහරදී අසල ඇති රඹුටන් ගසක බැඳ දමා ඇතැයි පොලිසිය කියයි.
බස් කොන්දොස්තරවරයකු ලෙස සේවය කරන මෙම පුද්ගලයා වෙනත් යුවතියකට විවාහ පොරොන්දු දී ඇති බව ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී සොයාගත් බවත් එම තරුණියට හා ඇගේ මවටද දුරකථන ඇමතුම් ලබාදී මෙම සිද්ධිය සැලකර ඇති බවත් කියති.
දැඩි ලෙස පහර කෑමෙන් හා කඹවලින් බැඳීමෙන් තුවාල ලබා සිටි සැකකරු පොලිස් භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරුන්ට එක මහත්තයෙක් ඉන්න එක තත්වයට මදිකමක්. (නි)
අපේ රටේ බවලතුන් දැන් සමහර නිළියන්ගේ භූමිකාවනේ රඟන්නේ (නි)
අපේ ගෙවල් ළඟ කාන්තාවකුත් මේ වගේ තමයි (නි)
ගහන්න ඕනෑ පිරිමියාට නෙමෙයිනේ! ගෙදරට ගෙන්වාගත්ත ගෑණිටනේ. මොන වැරැද්ද කළත් ගෑණුන්ට තමයි බේරෙන්න පුළුවන්. (නි)
ඒ මනුස්සයාගේ නෙමෙයිනේ වරද (නි)
කොන්දොස්තර සමහරවිට ඉතුරු සල්ලි දෙන්න එන්න ඇති. (නි)
බොරුවට ඌට ගහල වැඩක් නැහැනේ ..ගැනිට ගහල පන්නුවනම් හරි.. (ම)
අකුසල කර්මයක් (ම)
ගෑණිට දඬුවමක් නැද්ද ? (බ)
ගස් බැඳලා තියෙන්නේ වැරදි කෙනාවනේ (බ)
වැරදි කෙනාටනේ ගහලා තියෙන්නේ ගස් බැඳලා (ම)
කෙලෙස් මල නිසා වින (ම)
වෙසක් දවසේ වැරදි තොරණක් බලන්න ගිහින් (බ)
මම සැමියා නම් බිරිඳව ගස් බැඳලා කොන්දොස්තරට තෑග්ගක් දෙනවා.(ම)
අපෝ අදකාලේ ළමයි ඉන්නවා කියලා නැහැ. මැදිවියේ සමහර කාන්තාවෝ හැසිරෙන්නේ හරිම අශිලාචාර විධියට. ඇදුම පැලඳුමත් එහෙමයි. වැඩත් එහෙමමයි. මක් වෙලාද කියලා තේරෙන්නේ නැහැ.(ම)
වෙසක් දවසෙ පිනක් දහමක් කරගන්න ඕනෙ කියලා කොන්දොස්කර මහතාට හිතුනද දන්නෙ නැහැනේ?(ම)
අර තරුණිය බේරුණා. බඳින්න කලින් පැටැකිරිය දැනගන්න ලැබුණ නිසා.(ම)
අපි පිරිමින්ට බැන්නට අපේ බවලත්තු කරන ඒවා ඊට එහානේ. හොඳ කාන්තාවක් හොයන එක කලුනික හොයනටත් එහා වෙයි වගේ (ම)