අත් අඩංගුවට ගෙන කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන ආ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කෙරිණි.
ජොන්සටන් ප්‍රනාන්දු මීට ටික වේලාවකට පෙර උසාවි භූමියට රැගෙන ආවේ කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාශයේ සිටය. අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී මින් ස්වල්ප මොහොතකට පෙර හිටපු ඇමැතිවරයාට එරෙහි චෝදනා විභාගය ඇරඹිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාටත් පපුවේ අමාරුවක් තියෙන කෙනෙක්ද දන්නෑ (බ)
කනකොට වගේ නොවෙයි, දිරවනකොට නේද? (බ)
අනුමානයක් නැත හෙට රෝහලකට ඇතුලු වෙයි.(හේ)