ගොවීන්ගෙන් හා ගොවි සංවිධාන හරහා වී මෙට්‍රික් ටොන් 148973ක් ඉකුත් මාස දෙකේ රජය මිල දී ගත් බව ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය කියයි.
වී අලෙවි මණ්ඩලය හා සමූපාකාර සමිති හරහා මෙම වී තොගය මිලදී ගැනීමට මහා භාණ්ඩාගාරය රුපියල් කෝටි 720ක් යෙදවූ බව ද එම අමාත්‍යංශය පවසයි.
2007 වසරේ සිට මේ දක්වා රජයේ මැදිහත් වීමෙන් මිලදී ගත් වැඩිම වී තොගය මෙය බව ආහාර සුරක්ෂිතතා ඇමැති ගාමිණී ජයවික්‍රම මහතා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත ස.තො. ස. ක්‍රියාත්මක කළ හැකිනම් වඩාත් සුදුසුයි. මිල පාලනය පහසුවෙනවා (නි)
වැඩේ හොදයි , හැබැයි අපිට කන්න වෙලා තියෙන්නේ ඉන්දියාවෙන් ගේන පුන්නි සම්බා. රු 80 - 90 අතර මේදවස්වල ගන්න පුළුවන් එකම හාල..(හේ)