හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු හා සතොස හිටපු සභාපති කේ.එම්.ආර්. ප්‍රනාන්දු කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් ලබන 11 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
රුපියල් ලක්ෂ 52ක පොදු දේපළ වංචා කළැයි ඔවුනට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි දෙන්නම එකට ඇතුළට ගිය එක. (නි)
වැරැදි කළානම් දැන් විදවන්නත් වෙයි.(හේ)
ඇයි රෝහලේ ඉඩ නැද්ද? (ම)
කළකම් පළ දේවී (බ)
කට්ටිය කොඩි අරගෙන උසාවි යයිද දන්නේ නෑ (ම)
වැරදි කළානම් ඉතින් විඳවන්න වෙයි (නි)