ශ්‍රිලනිපය දෙකට කැඩෙයි : තව 28ක් මෛත්‍රී පැත්තට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (11) ස්ථාන දෙකක රැස්වෙයි. සරත් අමුණගම,දයාසිරි ජයසේකර,මර්වින් සිල්වා,අතාවුද සෙන 11 January 2015
ඇමැති බෑනා රිමාන්ඩ් පසුගිය නොවැම්බර් මස 21 වැනිදා පයාගල මග්ගොනදී පුද්ගලයකුට වෙඩි තබා බරපතල ලෙස තුවාල සිදු කිරීම හා මිනී මැරීමට තැත් කළැයි කළුතර &nb 11 January 2015
බස්නාහිර පෙරළන්න පිට පට ගහයි බස්නාහිර පළාත් සභාවේ බලය ළඟදීම වෙනස් කරන බව එහි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හර්ෂණ රාජකරුණා හා විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මහත් 11 January 2015
පාප්තුමා බලන්න ගෝවෙනුත් එති ශූද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ ලංකා ගමනය වෙනුවෙන් ඉන්දියාවේ ගෝවේ සිට කතෝලික බැතිමතුන් 1200 ක් මෙරටට පැමිණෙන බව ශ්‍රී 11 January 2015
ජගත් ලේකම් මැකොත් පසසයි ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සාර්ථකව අවසන් කිරීම පිළිබඳ ශ්‍රී ලාංකික ජනතාවට සුබ පතන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී 11 January 2015
පාක්ෂිකයෝ මහින්ද ඉල්ලති හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ රැස්වීමකට මින් මද වේලාවකට පෙර පැමිණියේය. අවට රැස 11 January 2015
දාහත් දෙනකුගේ ඇප රාජසන්තකයි ජනාධිපතිවරණයට තරඟ කළ පිළිගත් දේශාපලන පක්ෂ 15 ක අපේක්ෂකයන්ගේ හා ස්වාධීන අපේක්ෂකයන් දෙදෙනකුගේ ඇප මුදල් රාජසන්තක වී ඇතැයි අතිරේක මැත 11 January 2015
පොදු රද මඩුළු මුල් පුටුවත් මෛත්‍රීට පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී පරාජයට 11 January 2015
‘ලංකාවට ඕනෑ රජෙක් නොවෙයි, සේවකයෙක්‘ සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පාක්ෂිකයින්ට ආරාධනා කරන බව මහනුවර දළඳා මාළිගයේ පත්තිරිප්පුවේ විශේ 11 January 2015
ලංකාවට ජාතික ආණ්ඩුවක් : ජනපති ජාතිය අමතයි ඓතිහාසික මහනුවර දළදා මාළිගාවේ පත්තිරිප්පු අසළ ඉදිකළ විශේෂ පීඨිකාවක් මත සිට නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතිය අමතා කළ කත 11 January 2015
සමන් ඒකනායක අගමැති ලේකම් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු වන සමන් ඒකනායක මහතා අග්‍රාමාත්‍ය ලේකම් ලෙස පත් කරනු ලැබ සිට 11 January 2015
ජනපති ජාතිය ඇමතීමට සූදානමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහනුවර දළඳා මාළිගාවේ පත්තිරිප්පුව අසල විශේෂ පීඨිකාවේදී ජාතිය ඇමතීමට පෙර ඒ සඳහා සූදානම මෙසේ විය. 11 January 2015
මහින්ද මැතිසබේට එනවාට විරෝධයක් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒමට සන්ධානයේ දේශපාලන පක්ෂයක් යෝජන 11 January 2015
චන්ද්‍රිකා - මහින්ද පාර්ලිමේන්තුවට ? හිටපු ජනපතිවරුන් දෙදෙනකු වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග (70) හා මහින්ද රාජපක්ෂ (70) පත් කළ මන්ත්‍රීවරුන් වශයෙන් පාර්ලිමේන්තුවට 11 January 2015
හිටපු ලොක්කෙක් කෝටි 10ක් අදින්න යයි මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි කාලයේ ආණ්ඩුවේ ප්රබලයකුගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ සංවිධානයක ගිණුමකින් ඔවුන් සඳුදා (12) රු 11 January 2015
බුද්ධික මන්ද බුද්ධික වැඩක් කරයි මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය සමරමින් පත්තු කළ රතිඤ්ඤා කරලක් තම ගෙවත්තට වැටී යැයි කියන පාසල් දරුවකුට හෙල්මටයෙන් පහරදුන් බව 11 January 2015
වෙබ් අඩවි තහනම ඉවරයි පැවැති රජය විසින් වෙබ් අඩවි සඳහා පනවා තිබු සියලුම තහනම් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කරයි. වෙබ් අ 11 January 2015
දැනුමට නුවණට තැන දෙන්න නව වසරේ දහම් පාසල් අද (11) ඇරැඹිණි. අම්බලන්ගොඩ කලුවඩුමුල්ලේ ශ්‍රී විජයානන්ද විහාරස්ථානයේ ධීරක්ඛන්ධ දහම් පාසලේ දූ දරු 11 January 2015
රාජපක්ෂ පවුලේ දූෂණ සොයන්න චම්පික පෙරමුණේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ පවුලේ සාමාජිකයන් හා ව්‍යාපාරිකයන් අතර පැවැති දූෂණ චෝදනා ගැන පරීක්ෂණ පවත්වන ලෙස ජාතික හෙළ උරුමය නව ර 11 January 2015
පාප්තුමා පිළිගන්න මහින්දටත් ඇරියුම් ලබන 13 වැනි අඟහරුවාදා ශ්‍රී ලංකාවට සැපත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පිළිගැනීම සඳහා අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටුනා 11 January 2015
ගම් සේවක පුටුවෙන් ජනපති පුටුවට ශ්‍රී ලංකාවේ හය වැනි විධායක ජනපති ධුරයට මහජන ඡන්දයෙන් තේරී පත් වු මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට අග්‍රාමාත්‍ය ධූරයට පත් නොව 11 January 2015
පොලිසියට තර්ජනය කළැයි රියදුරා රිමාන්ඩ් බොරලැස්ගමුව පොලිසිය අසල වැඩබිමක සිවිල් ආරක්ෂක බලකායේ සේවකයන් එහි වැඩ ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව සිද්ධියකදී පොලිසියට තර්ජනය කළැ 11 January 2015
ඇමැති බෑනාගෙන් ඔත්තුවෙන් පිස්තෝලය අල්ලයි මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති අපේක්ෂකත්වයට ඉදිරිපත්වූ නොවැම්බර් 21 වැනිදා මග්ගොනදී බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී චමි 11 January 2015
ජනපති අගමැති දළඳා පුදති නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ නව අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත් 11 January 2015
අර්ජුන් මහේන්ද්‍රන් භාණ්ඩාගාර ලේකම් ප්‍රවීණ ආර්ථික විශේෂඥයකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුදල් අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කරනු ලැබ සිටියි. ඔහු පත්වනුයේ පී.බී.ජයස 11 January 2015
නව ජනපති පිළිගන්න මග දිගට මහ සෙනඟ නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (11) මහනුවරදී දළඳා සමිදුන් වැඳ පුදාගෙන ත්‍රෛනිකායික මහා සංඝර 11 January 2015
වාද්දුව ගැටුමෙන් පුතා මරුට පියා රෝහලට වාද්දුව නවාතැන් පොළක ඇතිවු ගැටුමකදී පොරව පහරකින් පුතා(19) මරා දමා ඇතැයි ද, පියාට බරපතල තුවාල සිදුකර ඇතැයිද පොලිසියට පැමිණිලි ලැ 11 January 2015
සන්ධාන ඇමැති ඉතාලියට පනින්න යයි ? බස්නාහිර පළාතේ සන්ධාන දේශපාලඥයෙකු තව දවස් දෙකකින් ඉතාලියට පැනීමට යතියි ආරක්ෂක අංශ කියති. රුපියල් කෝටි 45 ක අයතා මුදල් ගනුදෙ 11 January 2015
ඡන්ද වැඩට ආ තානාපතිවරු ආපසු යති මැතිවරණ සමයෙහි මෙරටට පැමිණි තානාපතිවරු පිරිසක්ද ආපසු දිවයිනෙන් පිටත්ව ගොස් ඇත. විදේශ කටයුතු අමාත්‍යංශය විසින් මෙම පිරිස මැති 11 January 2015
ඇමති තොන්ඩමන් චෙන්නායි යයි හිටපු අමාත්‍ය අරුමුගම් තොන්ඩමන් මහතා චෙන්නායි බලා පිටත්ව ගොස් ඇත. ඔහු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්ත 11 January 2015
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025