සේවයේ අවශ්‍යතා මත පොලිස් ස්ථානාධිපතිවරුන් නව දෙනකු ස්ථාන මාරු කළ බව පොලිස් මූලස්ථානය කියයි.
ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් එම් පී කේ ඒ ජයසම්පත් කතරගම සිට අලුත්ගම පොලිස් ස්ථානාධිපති
ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් කේ උපාලි වැලිවේරියේ සිට කතරගම පොලිස් ස්ථානාධිපත
ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් එච් ආර් ඒ මුණසිංහ ගිරිඋල්ලේ සිට වැලිවේරිය ස්ථානාධිපති
ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් ඒ පී ඒ බී මදනායක හික්කඩුව සිට ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති
ප්‍රධාන පොලිස් පරීක්ෂක බී ඒ ජී සී චාරක හික්කඩුව පොලිස් ස්ථානාධිපති
පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එම් ඩබ්ලිව් බී විජේකෝන් ආනමඩුව පොලිස් ස්ථානාධිපති
උප පොලිස් පරීක්ෂක බී ජී එච් එම් එම් බී හේරත් ඩයගම සිට හැටන් අපරාධ අංශයේ ස්ථානාධිපති
පොලිස් පරීක්ෂක එන් එන් අබේකෝන් ඩයගම පොලිස් ස්ථානාධිපති
පොලිස් පරීක්ෂක ඒ ටී එම් ආර් සමරසිංහ ඕපනායක ස්ථානාධිපති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතරගමට ජය සම්පත් මහත්මයා ඇවිත් වැඩි කළක් නෑ...හොඳ සේවයක් ඉටු කළා...ඒත් හොඳඅයට වැඩිකළක් ඉන්න දෙන්නෙ නෑන......(රේ)
පුටු 9 නොවෙයි...ඔක්කොම පුටු කඩලා විසිකරන්න ඕන.පොලිසියේ ඔක්කොම පෙන්ෂන් නැතිවම එලියට දාලා .... '' පාසල් ගිහින්තියෙන '' උගත් , බුද්ධිමත් , වැදගත් , ලෝකය ගැන හොඳ වැටහීමක් ඇති, විනීත ,මිනිස්සුන්ට මිනිස්සුන් මෙන් කතාකරන්න දන්නා ,;දේශපාලුවන් ඉදිරියේ කොන්ද නොනමන , දුෂණයෙන් පගාවෙන් 100% ම තොර නීතිගරුක මහත්වරු කණ්ඩායමක් බඳවාගෙන '' නව ශ්‍රීලංකා පොලිසිය'' ක් බිහිකළ යුතුය...(රේ)
විජිත්, ඔබට මගේ ප්‍රණාමය. (ර)
පොලිසියේ ඉන්න අසුද්ධ අයව සුද්ධ කරානම් ගොඩක් පිං. (ර)
මම බලාපොරොත්තු වූ කෙනෙක් මෙතන නැහැ (නි)