දියවැඩියා රෝගීන්ගේ සීනි ප්‍රමාණය පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය පටි හිඟයක් කොළඹ ජාතික රෝහලේ ඇතැයි රෝගීහු කියති.
සති දෙකක පමණ කාලක් තිස්සේ වාට්ටුවලද හදිසි ප්‍රතිකාර ඒකකයේද මේ හිඟය පවතී.
දියවැඩියා රෝගීන්ගේ සීනි ප්‍රමාණය පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය පටි හිඟයක් කොළඹ ජාතික රෝහලේ ඇතැයි රෝගීහු කියති.
සති දෙකක පමණ කාලක් තිස්සේ වාට්ටුවලද හදිසි ප්‍රතිකාර ඒකකයේද මේ හිඟය පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉක්මනින් රෝගීන් ගැන බලන්න (ර)
රුපියල් කෝටි ගණනින් වාහන වලට වියදම් කරන්න මුදල් තිබෙනවා.අසරණ මිනිසුන්ට බෙහෙත් ටිකත් නැහැ. ලැජ්ජයි. (නි)
දැන්වත් ඩුබායි රටේ තිබෙන රුපියල් කෝටි 46782 ක මුදල ගන්න වැඩ පිළිවෙලක් යොදවන්න.ඒ මුදල ජනතා අයිතියට පත් කරවලා ජනතාවට දෙන්න.ඉදිරියට රටේ මිනිසුන්ට බෙහෙත් විතරක් නෙමෙයි කන්නවත් නැති වේවි. (රේ)
අපේ බත් කන හරක් දුවන්නෙම නිල සහ කොළ පක්ෂ වටෙනේ. ජවිපෙ සහ ජෙනේරල් නෙමෙයි පරාජය වුනේ.මේ අපිමයි පරාජය වුණේ. (අ)
යහපාලනය පටන් අරගෙන හුස්ම ගන්න ලැබුනේ නැහැ ගිය සතියේ මහජන මුදලින් රුපියල් කෝටි 6 ක් වටිනා අධිසුකොපබෝගී කාර් දෙකක් ගන්න අනුමැතිය ලබා ගත්ත.මාස 6 ක්වත් යන්න කලින් මෙහෙමනම් තව අවරුදු 2-3 නක ගියහම කොහොමට තියේවිද? (අ)
රජයේ රෝහල් වල බෙහෙත් නැහැ.පාසල් වල ගුරුවරු නැහැ.පහසුකම් නැහැ.එත් චන්දයක් තිබ්බම නිල්/කොළ පාට ලක්ෂ ගණනින් දිනන්නේ.(රේ)
ඉක්මනින් ඒ බෙහෙත ලබා දුන්නොත් රෝගීන්ට වන අපහසුතාවය මගඇරේ. (ර)
ඔය පුංචි ඡන්දෙට වියදම් කරන සල්ලි වලින් ටිකක් වියදම් කරලා රෝගීන් ටිකවත් බෙර ගමු. (අ)
6% ක් වෙන්කරාම පරීක්ෂා පටි උතුරාවී. (ර)
තව ගොඩක් දේවල් ඉස්සරහට හිඟවේවි කියලා මට හිතෙනවා (නි)
අනේ දෙවියනේ, අසරණ රෝගීන්ට කාගේ පිහිටක්ද? (නි)
සැපයුම් අංශයේ නිලධාරි මහත්වරුනි, නින්දෙන් පිබිදෙන්න. (නි)
රෝගීන් ගැන බැලුවොත් හොදයි නේද.? (ර)
පුද්ගලික රෝහල් වලට යන්න අපිට කොයින්ද සල්ලි? (නි)