අසනීපයෙන් පසුවන සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සුව දුක් බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳුදා (19) ඒ හිමියන් ප්‍රතිකාර ලබන කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ගියේය.
අසනීපයෙන් පසුවන සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සුව දුක් බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳුදා (19) ඒ හිමියන් ප්‍රතිකාර ලබන කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහතා ගැන ආඩම්බර හිතෙනවා අපිට (නි)
තිලක් ඩුබායි වගේ අය ශ්‍රී ලංකාවේ සිටිනතුරු ශ්‍රී ලංකාව එක තැන පල්වෙනවා ඇත. (නි)
ඉක්මන් සුවය පතමි! ඇත්ත නුදුරේදීම ඔබවහන්සේට දැක ගැනීමට ලැබේවි. (නි)
ඔබවහන්සේට ඉක්මන් සුව ලැබේවා! (නි)
ඉක්මන් සුව! (නි)
හාමුදුරුවන්ට මහින්ද මහත්තය දැක්කම හිතෙන්න ඇති මම මොන අපරාධයක් ද කලේ කියල .(රේ්)
ඔබ වහන්සේට නිදුක් සුව පතනවා... (ර)
හුසේන් මොහොමඩ්ගේ අදහස අගය කරනවා (නි)
බලය නැතිවුණාට මෙතුමාට හොඳ හිතක් තිබෙන බව පෙනෙනවා (නි)
හොදයි.(හේ)
ඔබ වහන්සේ වැනි අය රටට සම්පතක්. " ඔබ වහන්සේට ඉක්මන් සුව" (ර)
දින 100 ක් මුකුත්ම නොකළ අය දැන් ඇවිත් අවුරුද්දක් වෙන්නත් ලඟයි. අපේ මේ ලස්සන රටේ දියුණුව ආපස්සට ගිහින්. රට එකම තැන නැවතිලා. (රේ)
ඔබවහන්සේ මෙරටට කල වෙනස හොද හැටි බලන්න අපේ ආයුෂ අරගෙන ජීවත් වෙන්න. (රේ)
අවංක චේතනාවෙන් ගියානම් බලන්න කමක් නෑ. ඔබ වහන්සේ වැනි නායකයන් අපේ රටට ඕනි ඉක්මන් සුව ලැබේව!! (රේ)
මහින්ද මහතා හිත හොඳ මිනිසෙක්...... (ර)
කෝ අර ළංවෙලා හිටපු අය? (නි)
ලෙඩට දුකට බලන එක හොද ගතිගුණයක්. (ර)
මහින්ද මහත්තයා හොඳ කෙනෙක් (නි)
ඔබ වහන්සේට ඉක්මන් සුව පතමි. මහින්ද ජනාධිපතිතුමා ඔබ වහන්සේ දැකීමට පැමිණීම යහපත් නායක ලක්ෂණයක්. (රේ)
ඔබවහන්සේට ඉක්මන් සුව ලැබේවා! (නි)
හිටපු ජනපති කියල ඕන නැහැ පා.ම. මහින්ද රාජපක්ෂ කියල දැම්මම ඇති.(රේ)
ගරු හිමියනි, ඔබ වහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. ඔබවහන්සේ අපේ ආයුෂත් අරගෙන තව බොහෝකලක් නිදුක්ව නිරෝගිව ජිවත්වි අවසානයේ බුදුන් දැක නිවන්සුවයට පත්වේවා යන්න මගේ අවංක ප්‍රාර්ථනයයි. (රේ)
ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබී දීර්ඝ ආයුෂ ලැබේව. තවද ඔබවහන්සේ ජීවතුන් අතර සිටිද්දී විධායක ජනාඩිපති ක්‍රමය අහෝසිවීම ගෙන අපිට සතුටුයි.(රේ)
ඔබ වහන්සේට ඉක්මන් සුව පතමි.(රේ)
හෆීල්, කොහෙද ඔයා ඉන්නේ? ලංකාවේ නෙමෙයිද? (නි)
ඔබ වහන්සේගේ සුවවීම ප්‍රමාද නොවේවා.! (රේ)
තැටියයි රොටීයයි දෙකම කර වෙලානේ . බලන්නකෝ ඒකෙත් හැටි. (අ)
සාධාරණ සමාජයක් ඇතිවී විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ සතුට? (ම)
අනේ හොඳයි. අපි නම් සතුටුයි (නි)
ගහක් ගලක් වගේ හිටිය අපේ හාමුදුරුවෝ හදිස්සියේ අසනීප උනේ කොහොමද ??? (රේ)
හෆීල් සිහින දකිනවා (රේ)
ඕවට අහුවෙච්ච කාලයක් තිබ්බ (ම)
ඔබ වහන්සේටට ඉක්මන් සුව සහ දීර්ග ආයුෂ පතනවා (අ)
මහින්ද මහත්තයා ගිය ඡන්දෙ දිනලා තිබුණා නම් ඔහොම යයිද? (බ)
ඔබ වහන්සේට ඉක්මන් සුව! (නි)
සුවය පතන්න යනවා වාගේ (ම)
ඒ කාලේ බොහොම ළඟින් හිටපු අය දැන් දුරස්වෙලාද? (නි)
ලෝකයේ හිටපු ඒකාධිපතියන් වන පිලිපීනය විනාසම කරලා රටම හිඟමනට පත් කරපු මාර්කෝස් ට,ටියුනිසියාවේ මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින්,රත්තරන් ටොන් ගණනින් හොරකම් කරපු බෙන් අලිට ,තමන්ගේ රටේම මිනිසුන්ට කුළු ගෙඩි වලින් ඔලුවට පත බාර මරන්න නියෝග දුන්නු,රටේම ධනස්කන්දය ගසා කාපු සුපිරිම ජිවිතයක් ගත කරපු ලිබියාවේ ගඩාෆිට පවා කැමති 20% පිරිසක් හිටිය.ඒකාධිපතිය විසි කරන කටු කාල ජිවත් වුණ පිරිසක් හිටිය.(ම)
රොහාන්,ඔබ හරි. (නි)
මට සතුටුයි මහින්ද මහත්තයා ගැන (නි)
හසු වෙන්න හෝ නොවෙන්න සොරකම් කිරීමේ ආනිසංස ගැන කියල දෙන්න අපේ හාමුදුරුවනේ...! (ම)
අමු අමුවේ මිනිමරපු මේ රට මර බිය ගෙන දුන්න කොටි සැකකරුවෝ ටික හෙට අනිද්දා මැතිවරණ පොරොන්දුව අනුව නිදහස් කළාම ඔය රත් වෙච්ච තැටියේ ගොඩක් ඒවා පිච්චිලා කර වේවි..(බ)
ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබී රට ජාතිය වෙනුවෙන් සේවය කරන්න ලැබේවා! බලේ නැතිකොට මොලේ පැදෙන අයත් දැන් ඔබවහන්සේ බැහැදකින්න එනවා වගේ (රේ)
සිල්වි.එහෙමනම් ප්‍රභාකරන් දකිනකොටත් හිතෙනවා වෙන්න පුළුවනි අපරාදේ මේ මනුස්සය(මිනීමරු ප්‍රභාකරන්) එච්චර විනාසයක් රටට කලේ නැහැනේ කියල.(රේ)
මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් නොහිටින්න මේ වෙනකොට මිහිපිට අපායක් වෙන්න ඉඩ තිබුන.රටේම ධනස්කන්දය තිබෙන්නේ පිට රටවල බැංකු වලනේ.තවත් අවරුදු 2 ක් හිටියනම් අපිටත් හිගා කන්නයි සිද්ද වෙන්නේ.(බ)
පිවිතුරු යහපාල.මිනීමරු ප්‍රභාකරන්ගේ දෙවැනිය සහ 3 වැනියා වන කේපීල ,කරුණලා ට සැප දුන්නේ කව්ද? (බ)
මගේ වගේම ගොඩක් දෙනෙක්ගේ සෝභිත හිමියන් පිලිබදව හදවතේ අවංක නැගෙන පැතුම ප්‍රාර්ථනය අදහස් වලට පරිවර්තනය කලාට වැඩක් නැහැ..ඒවා බලධාරියා විසින් කපා හරිනවා..ඒ හින්ද අපි පොදුවේ ඔබ වහන්සේට ඉක්මන් සුව පතනවා යහපාලනෙන් මේ රට රැගෙන යන තැන ඔය ඇස් දෙකෙන්ම දැකල ඉදිරියේදී අවබෝධ කරගන්න මේ ආත්ම භාවයේදී නිවන අවබෝධ කරගන්න බැරි වුනත් (අ)
අපි නම් අහුවෙයි ආයිත්. ඔබ වහන්සේට ඉක්මන් සුවය පතමු. ළඟදී ළමයෙක්වත් වඩා ගන්නවා දැක්කේ නෑ (බ)
බුදු පුතකුගේ අගය ...(හිතල බලන්න වටිනා දෙයක්) (බ)
රට කෑවට මරෙන්නෙ කියන්න බෑනේ. තව ටික කලයක් ඔන්න ඔහේ හිටපුවවේ (ම)
සෝභිත ස්වමින් වහන්සේ වගේ චරිත රටකට ආදර්ශයක්.හැමදාම නිවැරෙදි තීරණ ගන්න හාමුදුරුවෝ දෙපාරක් හිතුවේ නැහැ.මුදලට යටවන හිමිවරුන්ට සෝභිත හාමුදුරුවන්ගේ ජිවිතයෙන් ගන්න බොහෝ දේ තියෙනවා.(රේ)
තිලක් ඩුබායි , ඔය ටිකිරි මොළයට නොතේරෙන දේවල් ගොඩක් තිබෙනවා (නි)
හෆීල් මොන රටේද ඉන්නේ ?(ම)
රත්නත්‍රයේ අනන්ත සූවිසිමහගුනබලයෙන් ඔබවහන්සේට ඉක්මන් සුවය පතමි! ආරෝග්‍ය පරමා ලාබා- සන්තුට්ටින් පරමන් දනන්-විස්වාසා පරමා චාතී නිබ්බානං පරමන් සුකං (බ)
අපේ හාමුදුරුවෝ පැවති "රෙජීමය" වෙනස් කරලා තව කෙනෙකුට "රෙජීමය" පවරලා දෙන්න කෑගහපු හැටියට,දඟලපු හැටියට, මහන්සි වෙච්ච හැටියට,යහපාලන සිහිනය සැබෑවක් කරගන්නට කළ ප්‍රාර්ථනා වල හැටියට දැන් එහි රඟ සොබා දැකගැනීම උදෙසාම උන්වහන්සේට අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. (නි)
ඉක්මන් සුවය ලැබේවා.......රටට කළ වෙනස දැක ගැනීමට තවත් කල් ජීවත්වන්න. (ම)
දැන් කිබුල් කදුළු හල හල රට වටේ යන්නව(අ)
කෝට්ටේ නාග විහාරාධිපති සෝභිත හිමිගේ සැපදුක් බලන්න අා මහින්ද කියන ලේබල් නායකයාට වඩා හොඳට යහපාලන නායක ශ්‍රි ෙෙමත්‍රිපාල බලා ගනීවි (අ)