මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති සමයේ ජනාධිපති කාර්යාලයයේ තිබූ වීඩියෝ කැසට් 3000ක් ආගිය අතක් නැතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කට උත්තරයක් ගැනීමට එවකට ජනපති සම්බන්ධීකරණ නිලධරයකු වූ රොහාන් වැලිවිට හෝමාගම පොලිසියට අද උදේ කැඳවනු ලැබීය.
වැලිවිට මහතා දැන් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් .මෙයා දැන් ටිකක් වැඩියෙන් - අනුන්වෙනුවෙන් කියවනවා.(රේ)
වෙලත් නියරත් ගොයම් කා නම් කාට පවසමි මේ අමාරුව.(රේ)