රිමාන්ඩ් භාරයේ සිටින බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර අද (20) බස්නාහිර පළාත් සභා සැසි වාරය සඳහා බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන් විසින් රැගෙන එනු ලැබීය.
එහිදී ඔහු කලබලකාරී ලෙස හැසිරුණු අතර ආරක්ෂක නිලධාරීහු ඔහු පාලනය කරගත්හ.
(ජායාරූප හා විඩියෝ ජයමාල් චන්ද්‍රසිරි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd