‘ප්‍රසන්න සිල්වාට වටකර ගහන්න එපා‘ මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා මහතා මුල්කරගෙන ඇතැමුන් දේශපාලන වාසි තකා නොයෙක් ප්‍රකාශ කර අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාගන්න උත්සාහ 23 July 2015
අර්ජුනත් නිල රථයට සල්ලි ගෙවයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා තමන් භාවිතා කරන නිල රථය සඳහා මැතිවරණ නීතියට අනුව ගෙවිය යුතු මුදල එම අමාත්‍යාංශයේ ලේකම් එ 23 July 2015
වටරැක හිමි වටේටම ගහයි ‘ප්රජාතන්ත්රවාදී විප්ලවය ජන අරගලයකින් ඉදිරියට ගෙනයමු‘ තේමාවෙන් යුතුව නව සම සමාජ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ආචාර්ය වික 23 July 2015
අකුරැස්සෙනුයි මිරිහානෙනුයි නූල් බෝල දෙකක් මහින්දගේ අකුරැස්සේ රැලියේ සිදුවූ සිදුවීම ගැන දැන් තවත් අර්ථකථනයක් ලැබී ඇත. කවුදෝ මිනිහකු වෙන කාගේදෝ අත යටින් අත දමා මහින්දගේ අත ඇල 23 July 2015
වෙද නෝනා සේවිකාවක් දණ ගස්වයි රාජකාරි ප්‍රශ්නයක් සම්බන්ධයෙන් බණ්ඩාරගම වීදියගොඩ ආයුර්වේද රෝහලේ සුළු සේවිකාවක දණ ගැස්වීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්&zwj 23 July 2015
සජින්ගේ හිතවතාත් අලියා පිටේ යයි බලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති දයාරත්න ද සිල්වා රත්ගමදී අද එක්සත් ජාතික පක්ෂ වේදිකාවට පැමිණ නායක රනිල් වික්‍රමසිංහ අගමැ 23 July 2015
මෛත්‍රී - රනිල් තොත්ත බබාලා කරලා ජනපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇමැතිවරුන් පිරිසකගේ මුහුණුවලට කුඩා දරුවන්ගේ ඡායාරූප බද්ධ කොට ෆේස්බුක් ම 23 July 2015
රාජිතගේ පුතා ළඟ ඉන්න දැරිය රට යවන්න බෑ ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පුතකු බලෙන් රඳවාගෙන සිටින බව කියන පාසල් ශිෂ්‍යාව විදේශගත වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්රා 23 July 2015
කුඩුකාරයාට පෝරකය හෙරොයින් කිලෝවකට ආසන්න ප්‍රමාණයක් ළඟ තබාගත් වරදකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද (23) මරණ දඬුවම නි 23 July 2015
වඩේ වෙළෙන්දා මරා දාලා වඩේ වෙළෙන්දකු බදුල්ල නගරයේ දි අද (23) සවස ගෙල කපා මරා දැමු බව කියන සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. 23 July 2015
වැඩිම මැතිවරණ නීති කඩකිරීම් බස්නාහිරින් මේ වන විට මැතිවරණය ආශ්රිත සිදුවීම් 321 ක් වාර්තාවී ඇති බවත් ඉන් 27 ක් ප්රචණ්ඩ ක්‍රියා බවත් ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය මැ 23 July 2015
කත්‍රිආරච්චි කැස්බෑවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැස්බෑව සම සංවිධායක ලෙස චන්දන කත්‍රීආරච්චි මහතා ශ්‍රිලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුම 23 July 2015
අ‘පුරේ හයදහසකට තැපැල් ඡන්ද කොළේවත් පුරවගන්න බෑ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන් 5839 දෙනකුගේ තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රතික්ෂේප වී ඇතැයි සහකාර මැතිවරණ කොමසාරිස් අසංක රත 23 July 2015
මහමෙව්නා හිමිවරු බුද්ධගයා හිමිට පිං දෙති දඹදිව් තලයේ විශාල ධර්ම ප්‍රචාරයක් සිදු කොට අපවත් වී වදාළ බුද්ධගයාව මහමෙව්නාව බුදුනුවණ අසපු වාසී හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් 23 July 2015
මතට තිත දියවන්නාවෙන් අරඹයි අගෝස්තු 18 දා පැවැත්වෙන මහා මැතිවරණයෙන් ජය ගෙන දියවන්නාව තරණය කරන සියලුම පක්ෂවල මන්ත්‍රිවරු වෙනුවෙන් මත්ද්‍රව්‍ය විරෝධි වැඩ 23 July 2015
දකුණු පළාත් ඇමැතිට හැඳුනුම්පත් දෙකක් දකුණු පළාත් සභා ඇමැති ඩී.වී.උපුල් ඔහුගේ නමට නිකුත් කළ ජාතික හැඳුනුම්පත් දෙකක් පාවිච්චි කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (23) 23 July 2015
ලක් තරුණයා සෞදියේ මරුට සෞදි අරාබියේ රියාද් අගනුවරදී සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලංකික තරුණයකු (28)මියගොස් ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසයි. ඔහු රියාද 23 July 2015
‘සුජීව හත් පොළේ ගා ගනී‘ භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය ගැන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා වාර්තාව (කෝප්) ප්‍රසිද්ධ කිරීම වළක්වන ලෙස අධිකරණයට පෙත්සමක් ගොනු ක 23 July 2015
පොස්ටර් ගහන්න ගිහින් පොලිසියේ නවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දිලුම් අමුණූගම මහතාගේ ජන්ද පෝස්ටර් තලාතුඔය බූටාවත්ත හ 23 July 2015
තුන්දෙනාගෙන් දෙන්නෙක් රැල්ලට අහුවෙලා ගල්කිස්ස මුහුදේ දිය නෑමට ගිය තිදෙනකුගෙන් දෙදෙනකු මුහුදේ ගසා ගෙන ගිය බවත් එක් අයකු බේරාගත් බව පොලිසිය හා සහන සේවකයෝ කියති. මිය ගි 23 July 2015
ලූනු කන්ටේනරය ගලේවෙල ඇලක එල්ලෙයි දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල බෙලිගමුවේදී ලොකු ලූනු පැටවු කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පාලමක් මතින් බිමට පෙරලී 23 July 2015
ගලේවෙල අයිඑස් සටන්කරුගේ බිරියගෙන් ප්‍රශ්න කරයි ඉස්ලාම් රාජ්‍ය සටන්කරුවකු (අයි.එස්.අයි.එස්) ලෙස සිරියාවට ගොස් සිටියදී ගුවන් හමුදා ප්‍රහාරයකින් මියගිය ගලේවෙල ජාත්‍යන්තර පාසලක හ 23 July 2015
මහරගම ප්‍රා.ලේකම් කාර්යාලයේ ගින්නක් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගින්නක් හටගෙන ඇතැයි එහි ආරංචි කියයි. මහරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේ බිම් මහලක ගබඩාව 23 July 2015
‘හැම පවුලක්ම රජ කරවීම මගේ වෑයමයි‘ ’‘මට ඕනෑ රජ පවුලක් ඇති කරන්නට නොවේ හැම පවුලක්ම රජ කරවන්න’’ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ‘මාස 60කින් 23 July 2015
තැපැල් ඡන්දය දෙන්න ලක්ෂ පහ හමාරක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් 5,66,823 දෙනකු සුදුසුකම් ලබා ඇතැයි අතිරේක මැතිවරණ කොමසාරිස 23 July 2015
එක්නැලිගොඩගේ පුතාගෙන් ගම්මන්පිලට කනේ පහරක් මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ සහ ලසන්ත වික්රමතුංගට සිදුවූ දේ පිළිබඳ සොයා වැරදිකරුවන්ට දඬුවම් කරන බව පිවිතුරු හෙළ උරුමයේ ලේක 23 July 2015
මහින්දගෙන් ප්‍රශ්න අහයි : පිළිතුරුත් එවෙලේම ලැබෙයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ අද මහජන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. 23 July 2015
මහින්දගෙන් වන්දි ඉල්ලා රවී නඩු යයි තමන්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම හේතුවෙන් රුපියල් මිලියන 5000 ක වන්දි මුදලක් ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත එන් 23 July 2015
කරවල ගෙනයද්දී සිමෙන්ති ලොරියේ ගැටේ පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 12 කණුව ප්‍රදේශයේ අද අලුයම සිදුවු රිය අනතුරකින් එක් අයකු මිය ගොස් දෙදෙනකු තුවාල ලබා 23 July 2015
කෝප් වාර්තාවේ අතුරු තහනම විසුරුවා හැරේ කෝප් වාර්තාව සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් ලබාදීමට කර තිබූ ඉල්ලීම පෙත්සම්කාර සුජීව සේනසිංහ මහතා අද (23) ඉල්ලා අස්කරගත් අතර ඒ අනු 23 July 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026