ජාතික ශිෂ්‍යභට බළකායේ 2015 වාර්ෂික ශිෂ්‍යභට ඇගයීමේ කඳවුරේ ත්‍යාග ප්‍රදානෝත්සවය අද (19) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
දිවයින පුරා පාසල්වල පිරිමි හා කාන්තා ශිෂ්‍යභට කණ්ඩායම් අතරින් දක්ෂතම පිරිමි කණ්ඩායමට හිමි ‘හර්මන්ලූස්‘ ශූරතා කුසලානය මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය විසින්ද දක්ෂතම කාන්තා කණ්ඩායමට හිමි ‘ද සොයිසා‘ ශූරතා කුසලානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය විසින් ද දිනාගන්නා ලදි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. ඉදිරියටම යන්න (නි)
උල්පතකින් නික්මෙන සුපිරිසිදු දිය බිඳුවක් වැනි ජාතියේ රන් මුරවැට දැකිමම ලොකු සතුටක්. (අ)
අනාගතයට වැඩක් කළ හැකි නිහතමානී ගුණගරුක හොඳ මහත්මයෙක්. ගම්පහ අපි ආඩම්බරයි ඔබ ගැන (නි)
පළමුව සුබපතනවා ලැබූ ජය වෙනුවෙන්. පුහුණුලත් බාලිකාවන් විදියට මෙවන් දෙයක් රටට ආඩම්බරයකි. (ර)
අනාගතයක් තියන වැදගත් කෙනෙක්. (ර)
මේක හැම වසරේම කෙරෙන හොද දෙයක්. වැඩවසම් වන්දනාව තම ඉවර නෑ වගේ. (ම)
අභිමානවත් උත්සවයක් (නි)
මලියදේව මහරහතන්වහන්සේගේ නාමය සිවුදිග පැතිරේ(රේ)
පාලිත, මොකද ඔයාට ඔච්චර රිදිලා තියෙන්නේ? (නි)
පාලිත වගේ මොනදේ කළත් වැරදි දකින අය කියන දේවල් අපි ගණන් ගන්නේ නැහැ (නි)
මට හරිම සතුටුයි.(රේ)
හරිම වටිනවා(රේ)
මෙවන් කටයුතු අගය කළයුතුයි (නි)
ඔබ රටට ආඩම්බරයක් (නි)
ඔබට සුබ පැතුම් ඇමතිතුමනි! (නි)
ඔබ වැනි අය මෙවන් උත්සව වලට පැමිණීම එම ශිෂ්‍යයින්ට ශක්තියක් (නි)
මට මගේ අතීතය සිහි වෙනවා. අද ශිෂ්‍ය භට බලකාය ලබාගෙන තියන දියුණුව දැක්කහම ඇත්තටම සතුටුයි. (රේ)
දරුවන්ගෙන් සැළකියයුතු පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. මේ වැඩ වගේම මන්දපෝෂණය රටෙන් තුරන් කිරීමටත් බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුයි (නි)
දකිනකොටත් හරිම ආසයි මට නම් (නි)
අගය කරන්න ඕනෑ හොඳ කටයුත්තක් (නි)