මහනුවර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලගෙදර කන්දේකුඹුර ප්‍රදේශයෙන් මහා කළු ගල් ප්‍රධාන මාර්ගයට පෙරළීමේ අවදානමක් හට ගෙන තිබේ. මෙම ප්‍රදේශය පසුගිය වසර අවසානයේදීත් නායයෑමට ලක් විය
දැනට එහි පවුල් 25 ක් පමණ පදිංචිව සිටින අතර ඔවුන් ප්‍රකාශ කරන්නේ තමන්ට ඉවත් වන ලෙස දැනුම් දුන්නද යන්න තැනක් කිසිවෙකුත් සොයා නොදෙන බවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්ධන් හදපු පාරට නැවත කාපට් දමා හදල දැනට වසර හතරක් වෙනව ඔය පළාත නාය ගියේ පසුගිය වසරේ මුල ඵ්කට පාරවල් හදපු අය වැරදිි කියන්න තරම් අමන කමට බලන පිරිසකුත් ඉන්නවා. (අ)
ඇත්ත නේන්නම්. මේ මිනිස්සු කොහේ කියලා යන්නද? (නි)
අපි පාරවල් හැදුවා කියල කිව්වට වටේ ගල් ටික ඔක්කොම ඔලුවට පෙරලෙනවනේ.(රේ)
පුදුමයි ඕක පිටිගලට තේරුන එකට. පාරවල් හැදුවට මදි වටපිටාව ගැනත් හිතන්න ඕනි. පාරවල් හදන්න ඕනි අපි සතුටුයි. සොබාදහමයට විරුද්ධ නොවී. (ර)