ඌරුබොක්ක විලයායේ තරුණ විවාහක ගුරුවරියක අද (19) පැහැරගත් බව ඇගේ පියා පොලිසියට පැමිණිලි කර ඇත.
තම දියණිය විවාහ වී දෙමාසයක් පමණ බවද ඇයට පරණ ප්‍රේමයක් තිබූ බවද ඇගේ පියා පොලිසියට කියා ඇත.
ඇය ඉතිහාස ගුරුවරියක් බව ද කියති.
ඌරුබොක්ක විලයායේ තරුණ විවාහක ගුරුවරියක අද (19) පැහැරගත් බව ඇගේ පියා පොලිසියට පැමිණිලි කර ඇත.
තම දියණිය විවාහ වී දෙමාසයක් පමණ බවද ඇයට පරණ ප්‍රේමයක් තිබූ බවද ඇගේ පියා පොලිසියට කියා ඇත.
ඇය ඉතිහාස ගුරුවරියක් බව ද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ පෙම්වතා ඉන්නවාද කියලා හොයලා බැලුවද? (නි)
ජෙහාන් පොලිසියේ ලෝකගෙන් ම පටන්ගමු නේද? (රේ)
" පෙර දිනයක මා පෙම්කල යුවතිය සිය හිමි නලවනවා.මගේම ගීයක් නැලවිලි ස්වරයෙන් " මට නම් මතක් වෙන්නේ අමරදේව ගුරු දේවයාණන්.ගේ ගීතය පමණයි. (අ)
දැන් ඉතින් සියලුම පිරිමි තමන්ගේ වියදමින් හරි කමක් නැහැ වහාම ජාන පරීක්ෂාවක් කරවාගෙන පොලිසියට ඉදිරිපත් කරන්න. අඩු ගානේ නිකරුනේ කුදලාගෙන යන එකෙන් හරිබේරෙන්න පුළුවන්. (රේ) .
මේ ගුරුවරිය නැති වුන නිව්ස් එක බලපු ගමන් ඇයි මේ අපේ එසැනේ සොයුරෝ ටික බය වෙලා (රේ)
එයාගේ "ඉතිහාසේ" මතක්වෙලා, කඳුළු සලමින් ජීවිත කාලෙම ඉන්නවාට වඩා මෙහෙම කරපු එක නරක නැහැ.(රේ)
ටිකක් හොයලා බලන්න. යහළුවෙකුගේ ගෙදර ගියාද දන්නෑ. (ර)
ගුරුවරියට පරණ පෙම්වතෙක් හිටිය නම් ඇයි වෙන කෙනෙක් කසාද බැන්දේ?(රේ)
අපිටත් දැන්නම් බයයි වගේ තමයි (නි)
පරණ පෙම්වතා ගැන සාධාරණ සැකයක් මතුවෙනවා (නි)
කොණ්ඩයා අත්අඩංගුවට ගනිමු (ම)
අපිටත් දැන් ඉතින් ඩීඑන්ඒ පරීක්ෂා කරන්න වෙයිද දන්නෙ නැහැ (නි)