මොරගහහේන අමුපිටියේ දී මින් මද වේලාවකට පෙර විශ්‍රාමික ගුරුවරයකු (70) ඔහුගේ යතුරු පැදිය මත වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
වෙඩි තබා ඔහු මරා දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
මොරගහහේන අමුපිටියේ දී මින් මද වේලාවකට පෙර විශ්‍රාමික ගුරුවරයකු (70) ඔහුගේ යතුරු පැදිය මත වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
වෙඩි තබා ඔහු මරා දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරළා ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ. වියපත් ගුරුවරයකුට පවා ජීවත්වීමට අවසර නැති මේ කාලකන්නි පරිසරය වෙනස් කළහැක්කේ කෙසේද? (අ)
ලංකාවේ ඉන්නේ නපුරුම නපුරු මිනිස්සු. ප්‍රවෘත්තියක් කියවද්දී දැනෙන්නේ සේරම මිනිස්සු මිනීමරුවෝ කුඩුකාරයෝ වගේ. ඒ තරමටම මිනිසුන් පිරිහිලා (නි)
නිකන්ම මරන්නේ නැහැනේ. මේ මනුස්සයත් ගුරුවරයෙක් වුණාට ගමේ මිනිස්සු එක්ක හොඳින් හිටියද කියලා හොයලා බලන්න වටිනවා (නි)
ධර්ම ජයවික්‍රම සමඟ මමත් ඉන්නවා (නි)
මොන වරදක් කළාටද දෙවියනේ! (නි)
මිනිසා සුවඳයි මලසේ. නුවණින් එළියයි හිරුසේ, පරවී වැටිලා ඒ හිරුමල මේ දෙරණේ... (නි)
අයියෝ! ඉවසන්න බැරිකම තමයි මේ අපරාධ වලට හේතුව (නි)
දීපාල්, උදය, අපි අතරේ ගෝත්‍රික අදහස් තවම තිබෙනවා කියලා ඔයාලගේ අදහස් දැක්කහම තේරෙනවා. (නි)
මේ වියපත් ගුරුවරයා කළ වරද කුමක්ද? (නි)
අපොයි දෙවියනේ! (නි)
මැටිපහන. මේ අය ගැන දන්නා මිනුස්සුන්ගෙන් හොයල බලල තම අපි කියන්නේ. අපි ළඟ ඔය වගේ වගේ ගොත්‍රික අදහස් නෑ. (අ)
මේ සිද්ධිය පසුපස සැඟවුණ මොකක් හෝ හේතුවක් ඇති (නි)
සමහර වෙලාවට මියගිය පුද්ගලයා පෙර කළ පවකට වැරදි වෙලාවේ වැරදි තැන හිටපු කෙනෙක්ද දන්නේ නැහැ. මෙයා නොවෙන්න පුළුවන් මිනීමරුවන්ගේ ඉලක්කය... (නි)
ප්‍රසන්න කියන දේ ඇත්ත වෙන්නත් පුලුවන් (නි)
ඔය ගුරුවරුන්ට දෙන උපහාරද, මොනවා උනත් වැස්සකටවත් පාසල් ගිය නැති කෙනෙක් තමා මේ උපහාරය දීලා තියෙන්නේ (රේ)
පවු අහිංසක මනුස්සයෙක් වෙන්න ඇති (නි)
ඉවසල ඉවසල බැරිම තැන, එතනයි ඉවසිය යුතුම තැන! (බ)
අද පෙන්නවන රුපවාහිනී ටෙලි නාට්‍ය ඔය ඔක්කොම කරන්ට අනුබල දෙනවා. (ම)
මේ තමා අපේ ධර්මද්වීපය. ආගම දහම අතින්, ගුණධර්ම අතින් අපි පිරිහිලා. (නි)
මනුෂ්‍ය ඝාතනයක් කරන්න සිතක් කොතරම් නම් දරුණු වෙන්න ඕනෑද? (නි)
මොකක්ද දන්නෙ නැහැ හේතුව?? (නි)
අනේ දෙවියනේ මෙහෙමත් අපරාධ! (නි)
අනේ දෙවියනේ! (නි)
මෙවන් අපරාධ කරලා කුමක්ද මේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ? (නි)
දැන් මෙව්වා වෙඩි තියන එව්වා ලංකාවේ සාමාන්‍ය දේවල් වෙලා ගණන් ගන්න එපා යහපලනයනේ (රේ)
දීපාල්, මේ වියපත් ගුරුවරයා ගමේ යහපත්ව නොසිටියත් මරා දමන්න තරම් වනචාරි ගෝත්‍රික හැඟීමක් සාධාරණිකරණය කරන්න,ඔබ උනන්දුවන්නේ ඇයි? ඔබේ සාමාන්‍ය බුද්ධියට ද්‍රෝහී වූ යටි සිත සහ දෘෂ්ටිමය මායාව පිළිබඳව මම බියට පත්ව සිටිමි. එසේම දීර්ඝ කාලයක් ජීවත් වූ වියපත් මිනිසෙකු ස්වභාවික මරණයකට පත්වීම අරබයා මම ශෝක නොවෙමි. එහෙත් මෙවැනි දේ පිළිකුලෙන් බැහැර කරමි. (නි)
දීපාල්, ඔයා මේක දැනගෙන හිටිය වගක් ඔයාගේ කලින් කොමෙන්ට් එකෙන් නම් පෙන්නේ නෑ. ඔයාගේ දෙවැනි අදහස අනුවත් පෙන්නේ කොහොම වුණත් මාරුවට කමක් නෑ කියන එකයි.. (ම)
මේ අපරාධය කරන්න මොකක්හරි හේතුවක් ඇතිනේ (නි)
අනේ අප්පේ! බල්ලෝ බළල්ලු ගානට දැන් දැන් මිනිස් ජීවිත බිලිවෙන්නේ. (නි)
වයස අවුරුදු 70ක්... මොකක්ද මේකට හේතුව? (නි)
දැන් දැන් ලංකාවේ අපරාධ එන්න එන්නම වැඩිවෙනවා. එක්කෝ වෙඩි තියනවා එක්කෝ ඇනලා මරනවා. එහෙමත් නැත්තම් රිය අනතුරු වලින් මැරෙනවා. අනේ මන්දා අපේ රටට මොනවා වෙලාද කියලා. (නි)
අනේ මන්දා මොකුත් හිතාගන්න අමාරුයි (නි)
අද රටේ හැමතැනම මිනීමැරුම්, අපරාධ (නි)