තංගල්ලේ සිට පොළොන්නරුව පොළෙට මාළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරිියක් දිඹුලාගල වංගුවකදී අද (20) අලුයම කොහොඹ ගසක හැපී රියදුරා ඇතුළු තිදෙනකු මිය ගිය බව පොලිසිය කියයි.
ගහේ වැදි හිරවී තිබූ ලොරිය ඇද ගැනීමට පාරේ ගිය කන්ටේනර ලොරියක සහාය ගැනීමටද සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුදායක පුවතක් (නි)
අපරාදේ වටිනා ජීවිත! (නි)
නොසැලකිල්ලක මහත (ම)
වාහන එලවිමේදී සුළු වශයෙන් නිදි මත දැනුනත් වහනය නවතා නිදාගෙන ඉන්පසු ගමන අරම්ඹ කල යුතුයි. (රේ)
අනේ දෙවියනේ, මෙහෙමත් අපරාධයක් (නි)
මොවුන්ට නින්දගියා වෙන්න පුලුවන් (නි)
අනේ දෙවියනේ උදේ පාන්දරම අහන්න ලැබුණ ප්‍රවෘත්තියක හැටි? (නි)
සුළු ප්‍රමාදයක් සිදුකළ ඛේදනීය විපතක්. (නි)