මෛත්‍රී ශ්‍රී පවන් ඉදිරියේ දිවුරයි කොළඹ නිදහස් චතුරස්රයේදී ශ්‍රේෂඨාධිකරණ විනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ඉදිරියේ අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (8) පස්වර 09 January 2015
මෝදි මෛත්‍රීට සුබ පතයි අභිනව ජනාධිපති පදවියට තේරී පත්වූ මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සුබ පැතුම් එක් කරයි. නරේන්ද්‍ර 09 January 2015
කැවුම් කිරිබත් කයි මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ හයවැනි ජනාධිපති ධූරයට පත්වීමේ ප්‍රීතිය සමරමින් පොළොන්නරු වැසියෝ කැවුම් කිරිබත් කෑහ. කි 09 January 2015
මෛත්‍රී පාලනයකට මෛත්‍රී කැපවෙයි නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රාජගිරියේ මැතිවරණ ලේකම් කාර්යාලයේදී පැවසූයේ අහිංසාවාදීව මෛත්‍රිය පෙරදැරි කරගෙන නව පදවියේ 09 January 2015
ඡන්ද ක්‍රමය ශක්තිමත් කිරීමට මැකෝ සහය ඉල්ලයි රටේ ගෞරවය හා සම්ප්රදාය රකිමින් මහින්ද රාජපක්ෂ මහතා අභිනව ජනාධිපතිට බලය පැවරීමට ගත් තීරණයට ගරු කළ යුතු බව මැතිවරණ කොමසාරිස් මහින 09 January 2015
අයියාට නංගිලාගෙන් සුබ පැතුම් විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉතිරිපත්ව ජයග්‍රහණය කළ මෛත්‍රීපාල සිරිසේන මහතාට සොහොයුරියන් හය දෙනෙකි. ඉන්&n 09 January 2015
මෛත්‍රී නව ජනපති : වැඩි ඡන්ද ලක්ෂ 4 1/2 යි 51.28% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ මීළඟ ජනපති බවට පත් කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ම 09 January 2015
‘ආදර්ශවත් ඡන්දයක්‘ මෑත කාලීනව පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා අවම වශයෙන් වාර්තාවූ මැතිවරණය ලෙස මෙම ජනාධිපතිවරණය පෙන්වාදිය හැකි යැයි කැෆේ සංවිධා 09 January 2015
මෛත්‍රිපාල රාජගිරියේ අවසන් ප්‍රතිඵලය නිකුත් වීමට තිබියදී ජයග්‍රාහී අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා මින් මද වේලාවකට පෙර රාජගිරිය මැතිවරණ මහලේකම් කා 09 January 2015
‘පළිගන්න එපා : නීතිය අතට ගන්නත් එපා‘ අලුත් දේශපාලන සංස්කෘතියක් හා වෙනසක් ඇති කිරීමට මුළු රටම කැමැත්ත පළ කර ඇති හෙයින් පළි ගැනීම් හා නීති විරෝධී ක්‍රියාවලින් වැලකී සිට 09 January 2015
ගාලු වැසියෝ ජය සමරති ගාල්ලේ ස්ථාන කිහිපයක දී අද කිරිබත් උයමින් රබන් වයමින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය සැමරීය. 09 January 2015
මාපලගම විමලරත්න කට අරී ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වුවහොත් තමන් ගිනි තබාගන්නවා යැයි කීව ද එම ගින්නෙන් දිවි හානි කරගන්නවා යැයි නොකී බව 09 January 2015
අරලිය මැදුරේ මහින්ද යුගය ඉතිහාසයට එක්වෙයි අද ජනපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී මහින්ද රාජපක්ෂ ජනපති සිය අන්තිම ඇමැති මණ්ඩල රැස්වීම පැවැත්වීය. සිය සගයනට තුති පළ කළ ඔහු ඉන් 09 January 2015
ඇමැති මණ්ඩලය පත් කරන හැටි නව ඇමැති මණ්ඩලය පත් කිරීමේ බලය ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් නව ජනාධිපතිට පැවරී ඇත්තේය. ඔහු ආරක්ෂක ඇමැති පදවියට පත්වන 09 January 2015
පාප් ලංකා ගමන සංවිධානය ජෝන්ට පළමුවැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකා සංචාරයේ සියලු කටයුතු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු 09 January 2015
පත්තලගෙදරට පැන්න රජයේ ඔත්තුකරු පොලිසියට ගම්පහ දිස්ත්‍රික්කයේ පත්තලගෙදර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක අනවසරයෙන් රැඳී සිටි බව කියන බුද්ධි අංශ සාමාජිකයකු සම්බන්ධයෙන් කළ 09 January 2015
නව ජනපති, අගමැති අද දිවුරති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා නව ජනාධිපති ලෙස ද, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැති ලෙස ද අද දිවුරුම් 09 January 2015
මිල්රෝයිට පමාවී මොළේ පෑදෙයි ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා ආනමඩුවේදී අද මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දීමට ප්‍රතිඥා දුන්නේය. එක්සත් ජාතික 09 January 2015
‘බස්නාහිර මහ ඇමැති බලන් ඉඳී‘ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු ලෙස තවමත් සිටින තමා නව ජනපතිට දේශපාලන වශයෙන් සහයෝගය දෙනවාදැයි තවම තීරණය කර නැතැයි බස්නාහිර මහ ඇමැති 09 January 2015
‘මහින්ද නොගියා නම් රට ලේ විලක්‘ බ්‍රහස්පතින්දා මැදියම් රැය දක්වා නොයෙකුත් නූල් සූත්තර යොදමින් බලයේ සිටීමට කැස කැවූ මහින්ද රාජපක්ෂ මහතා නිල නිවසින් පිටව ගියේ බැ 09 January 2015
අත්තනගල්ල මහින්දට ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ආසනයේ ජයග්‍රහණය හිමිකර ගත්තේ මහින්ද රාජපක්ෂ මහතාය. ඔහු ඡන්ද 54,777 ක් ලබා ගත් අතර මෛත්‍රිපාල සිරිසේ 09 January 2015
රජරට ගොවියා ජනපති පුටුවට ශ්‍රී ලංකාවේ හයවැනි විධායක ජනාධිපතිවරයා වීමේ වාසනාව රජරට ගොවියකු වන මෛත්‍රිපාල සිරිසේන මහතාට හිමිවිය. මීට පෙර ජේ.ආර්.ජයවර්ධන මහ 09 January 2015
මෛත්‍රී කඩඉම පහසුවෙන් පන්නයි අද පෙරවරු 9 වන විට විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව 3670950ක් වන අතර එහි ප්‍රතිශතය 52.45% කි. මහ 09 January 2015
‘වැසි රහිත කාලගුණයක්‘ දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සමහර ප්‍රදේශ වලට 09 January 2015
නටති කිරිබත් කති ජයපැන් බොති විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සමරමින් රට පුරා රතිඤ්ඤා දල්වමින් ජනතාව වීදි බැස සිටි ආකාරය දැකිය හැක 09 January 2015
‘අගමැති ඉවත් කළොත් කැබිනට් මණ්ඩලය අහෝසියි‘ ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ කොමසාරිස් විසින් ප්‍රකාශයට පත් කරන තුරු ජනාධිපති මැතිවරණ පනත ක්‍රියාත්මක වන බව හිට 09 January 2015
මෛත්‍රී අද දිවුරුම් දෙයි? මෛත්‍රීපාල සිරිසේන මහතා නව ජනාධිපතිවරයා ලෙස අද (09) දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි කියයි. 09 January 2015
ජනපති අරලිය ගහ මැදුරෙන් යයි මහින්ද රාජපක්ෂ අද අලුයම විපක්ෂ නායකවරයා හමුවීමෙන් පසු ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමට ප්‍රථම අරලිය ගහ මැදුරෙන් පිටත්ව ගියේය. ඔහු 09 January 2015
වැඩි ඡන්ද ලක්ෂයකින් මෛත්‍රී ඉදිරියෙන් අද පෙරවරු 5.15 වන විට නිකුත් කර ඇති ඡන්ද ප්‍රතිඵලවලට අනුව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි ඡන්ද 119067ක් ලබා ගනිමින් ඉදිරියෙන් 09 January 2015
කොළඹ ඡන්ද මධ්‍යස්ථානයෙන් බුද්ධි අංශ ඉවත් කරයි ජනාධිපතිවරණයේ ඡන්දය ගණන් කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය වන කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ගණන් කිරීමේ මධ්‍යස්ථානය තුළ පොලිස් බු 09 January 2015
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025