හෙරොයින් මත්කුඩු විකුණා පෝරකයට ගිය වෙලේ සුදාගේ ගෝලයෙකු බව කියන තරුණයෙක් (22) මහරගම පොල් වෙළෙන්දෙක්ගේ මුදල් පෙට්ටියට බලෙන් අතදමා කප්පම් ගන්නට තැත් කළ අවස්ථාවේදී අල්ලා පොලිසියට භාරදුන් බව මහරගම වෙළෙන්දෝ කියති.
ඔහු අම්ලන්තොට පුහුල්යායේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලේ සුදාගේ "ප්‍රාණය" තොන්ඩුවක එල්ලා නිරුද්ධ කළ හැකි යැයි සිතන්නන්ට පෙනෙන්නේ නැහැ, ඒ අපරාධකරුවාගේ බුවලු අත් දිවයිනේ බලවතුන් විශාල ප්‍රමාණයක් ළඟ සුවසේ ප්‍රාණවත්ව ජීවත්වන බව. ඔහුගේ ප්‍රාණය වන කුඩු ලෝකයේ තවම ජීවමානයි. (නි)
දුක් මහන්සියෙන් උපයා සපයා ගන්න මිනිසුන්ව මීට වඩා ආරක්ෂා කරගැනීම රටේ වගකීමක් (බ)
තෝරු මෝරුන් බිල්ලට ගත්තේ ගමේ අහිංසක දුප්පත් වෙලේ සුදාව. මේ තෝරු මෝරු වෙලේ සුදා නැති වුණා නම් ගොඩේ සුදෙක්ව හරි මේ දලට අහුකර ගන්නවා. වෙලේ සුදා ඇතුලේ. (අ)
පොල් ගෙඩියකින් ඔලුව පැලෙන්න ගැහුවා කිව්වනම් ඔය කතාව හර(රේ)
අතපය නොවෙහෙසා ජීවත්වීමට උත්සාහ දරන මෙම පරපුටු හොරුන් මහපාරේ තාර දමන්න යොදවන්න නොහැකිද? (නි)
එක වෙලේ සුදෙක් එල්ලනකොට තව 1000 එළියේ බිහිවෙනවා. තෝරු මෝරු නිදැල්ලේ ඉන්නතුරු මේ වසංගතය නවත්වන්න බැහැ (නි)
සංජය ඔබ හරි (ත)
වෙලේ සුදට මරණ දඬුවම දුන්නට කිසිම දවසක ඌව එල්ලනේ නැහැ මුදලාලිට තිබුනේ මේකව එතනම එලොව යවන්න. ඔබට මගේ උතමචාරය. (බ)
මේ හාල් මැස්සට නම්, පොලිසිය "ටිකක් සලකයි.". එත්, පොලිස් නිලධාරීන් තල්ලු කර රාජකාරියට බාධා කළ බස්නාහිර පළාත් සභා හිටපු ඇමැතිට නීතිය ක්‍රියාත්මක නැද්ද? (ත)
වැරදිකරුවන්ට උපරිම දඬුවම් දෙන්න ඕනෑ (නි)