අඟුණකොලපැලැස්සේ මුව මස් හා මත්පැන් අලෙවි කළැයි කියන කළමනාකරුවෙක් (18) අත්අඩංගුවට ගත් බව තංගල්ල විශේෂ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි.
මුව මස් කිලෝ 11ක් ද අරක්කු බෝතල් 02 ක්ද, බීර බෝතල් 04 ක්ද ඔවුන් ළඟ තුබූ බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසර ඇමැති තෙද බල මද ද රැකුමට වන පණ (ම)
චුන්ද සුකර මස් වැද්දන් ලංකාවේ හැම තැනම . දඩ නියම කිරීමෙන් , සිරගත කිරීමෙන් ප්‍රයෝජනයක් නැහැ." මස් වැද්දෙක්" ලෙස නළලේ හංවඩු ගසමු. (බ)
දැවමුවා , සෙල්මුවා වගේ වචන අහලා තිබුනාට ඩීප්ෆ්‍රිසර් මුවා ඇහුවේ අදමයි (රේ)
අපි වෙනුවෙන් සත්තු කී දෙනෙක් දවසකට මැරෙනවා ඇද්ද? (නි)
පවු අහිංසක සත්තු! (නි)
කොයි ලොව යන්නේ මරණින් මත්තේ... (නි)
මුව මස් රසයි කියලා මමත් අහලා තියෙනවා (නි)
මේ විදිහට මුවෝ කී දෙනෙක් මරන්න ඇද්ද? (නි)