තිරප්පනේ චිත්තියාගම ප්‍රදේශයේ එක් දරු ධීවර කාර්මිකයකු වල් අලි ප්‍රහාරයකින් අද (17) අලුයම මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. තිරප්පනේ වැවේ ධීවර කර්මාතනයට සිය මාමණ්ඩිය සමග යමින් සිටිය දී නිවස ඉදිරිපිටදී වල් අලි ප්‍රහාරයට ලක්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව අත් වේවා! (නි)