සබරගමුවේ එජාප දේශපාලඥයකුගේ බව කියන ආධාරකරුවන් පිරිසක් හා මළ ගෙදරක පිරිසක් අතර දෙහිඕවිට අල්ගම අැතිවූ ගැටුමකින් පසු ආධාර කරුවන් දිවගොස් තැන තැන සැඟවී සිටි බවත් දේශපාලඥයාගේ රථයට හා ත්‍රී රෝද රථයකට අලාභ හානි සිදුව ඇති බවත් පොලිසිය කියයි.
පහර දුන්නැයි සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. දේශපාලඥයාගේ හිතවතුන් දෙදෙනකු ආරක්ෂාව සඳහා සැඟවී සිටි තැනකින් පසුව සොයාගත් බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පුතේ උඹල ඔය කෑව නෙමෙයි , ලබන අයවැයෙන් පස්සේ කන්න වෙන්නේ ඔහොම නෙමේ, (බ)
යහ පාලනය කියන්නේ ඔය දේවලට නෙවෙයි මහත්වරුනේ.(ත)
මහජනතාවගේ ඡන්දෙන් ඇවිත් ඔවුන්ටම හයිය පෙන්නන්න ඇවිත් වගේ ඇයි දන්නෑ චන්ඩි ටික හැංගුනේ (බ)