ගාල්ලේ ප්‍රාදේශීය දේශපාලඥයකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කළ රියක ටයරයක් බද්දේගම අසළ දී පිපිරී මාර්ගයට රුපියල් ලක්ෂ තුනක පමණ අලාභයක් සිදුවූ අතර එම වාහනය පාරෙන් ඉවත් කිරීමට පැය තුනක් පමණ ගතවීයැයි එම දේශපාලඥයා බලධාරින්ට දොස් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර්ගය පිළිසකර කරන්න ජනතාව රුපියල් 100 බැගින් දෙන්න කැමතියි වගේ. (ත)
හරියට වචන ගලපලා ලියල නැහැනේ.(ම)
අධිවේගේ කළමනාකාරිත්වය දුර්වල බව පෙනෙනවා.දේශපාලඥයාගේ චෝදනාවත් හරි..! අධිවේගේ ධාවන වේගයන් අනුව ජීවිත හානියක් හෝ බරලපතල තුවාලයන් නොවී බෙරීම ගැන සතුට පල කරමි. (ම)