ඉංගිරිය වගවත්ත ප්‍රදේශයේ බැඳ සිටි හරකුන් දෙදෙනකු මරා මස් කළැයි සැකපිට සැකකරුවන් 5 ලොරියක් හා ත්‍රී රෝද රථයක් සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අදාළ පෙදෙසේ සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් හරකුන් දෙදෙනකු මස් පිණිස මරාදැමීමට හොරකම් කරගෙන යමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රි. පුර්ව 3 වන සියවසේ සිටි පරදේශක්කාර එළාර තම පුතාට මරණ දණ්ඩනය නියම කළේ අහිංසක වසු පැටවෙකු සිය රථයට යටකිරීමේ වරදට. එදා මෙදා අතර වසර දෙදහස් ගණනක් ගෙවී තිබෙද්දිත්, අපේ තිරිසන් ගති ඇති මිනිස්සු වසර ලක්ෂ ගානක අතීතයේ ගල් යුගයට ගමන් කර තිබීම කොතරම් ශෝචනීයද? (නි)
හරක් හොරුන් අහු උනාම ඉස්සර මළකුණ හොරුන්ගේ බෙල්ල කරවට ඔතල පාර දිගේ ඇවිද්දවනවා !! ඒ වගේ දඬුවම් දෙන්න බැහැනේ දැන්!! හුඟක් අය පලා බබාලා නැත්නම් ඒ අයගේ ගෝලයෝනේ. පිටරට වැසියා (රේ)
මොවුන් කර ඇත්තේ මරණ දඬුවම දෙන්න තරම් වරදක් (නි)