ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධරයෝ තිදෙනෙක් විශ්‍රාම ගැනීමට සැරසෙති. මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් ජගත් ඩයස්, ස්වේච්ඡා බල සේනාවේ අඥාපති මේජර් ජනරාල් ලලිත් දවුලගල හා ඇජුටන් ජනරාල් මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ ඔවුහුය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධරයෝ තිදෙනෙක් විශ්‍රාම ගැනීමට සැරසෙති. මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් ජගත් ඩයස්, ස්වේච්ඡා බල සේනාවේ අඥාපති මේජර් ජනරාල් ලලිත් දවුලගල හා ඇජුටන් ජනරාල් මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ ඔවුහුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට අපගේ ගෞරවනීය අචාරය පුදමු. අපි වෙනුවෙන් රට වෙනුවෙන් ජීවිත පුදකල සොයුරන්ද ආදරයෙන් සිහිකරමු. (අ)
බලෙන් යවනවා වෙන්නැති ? (බ)
හමුදාවට හොද කාලයක් නෙමෙයි මේ වකවානුව. ගියොත් ගෙදර හිටියොත් හිර ගෙදර. (බ)
අෙප් අචාරය (අ)
හමුදාවට හොද කලක් යයි (බ)
දක්ෂ ත්‍රිවිධ හමුදා සහ නිලධාරීන් ඉවත් කිරීමත්..යුද බිමේ .හිටපු අය නීතිය ඉදිරියට ගෙන ඒමටත්...එමගින් හමුදා මානසිකත්වය බින්දුවට බස්වා ...රට ජාතිය විනාශ කිරීමට මුල් වීම නිසා සිරගත කොට සිටිනා කෘර මිලේච්ච කොටින් පූස් පැටවුන් ලෙස හුවා දක්වමින් එලියට දාන්නට සුදානම් වන්නේ .....රටේ ආරක්ෂාව ට ඇමෙරිකාව ගෙන්වාගැනීමට හැකිවේ යයි සිතන නිසාද ...ආරක්ෂාකර ගන්නට බැරි බව අගවා ඊලම දෙන්නට පෙර සුදානමක්ද....(බ)
සේවා දිගුවක් ලබාදීලා නැද්ද? (නි)
ඕක තමා පඬියෝ ටික අවාම (අ)
කෝ මේ යහපාලනයට ඡන්දෙ දීපු අය ?(අ)
සරත් පොන්සේකා හිරේට යැවූ යුද අධිකරණයේ සිටියේ මොවුන් ද? (ත)
ඔබ තුමාලා රට වෙනුවෙන් කළ සේවයට හදවතින් නැගෙන මගේ ප්‍රණාමය...! ඒ වගේම අපට ආරක්ෂාව දුන් ඔබ තුමන්ලාට නිදුක් නිරෝගී බවද ආරක්ෂාවද පතමි. (අ)
ඔබට ජය! (නි)
මේජර් ජෙනරාල් නිලයේ අවුරුදු 03ක් සම්පුර්ණ වු පසු උසස්වීමක් නොමැති නම් යුද හමුදාවෙන් විශාම ගතයුතුය.එයයි හමුදාවෙ නීතිය.එය කාටත් පොදු දෙයක්. (නි)
ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා! (නි)