කොටදෙනියාව අකරන්ගහ සේයා දැරිය ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින දුනේෂ් ප්‍රියෂාන්ත හෙවත් කොණ්ඩයා ද, ඔහුගේ සහෝදරයා වන සමන් ජයලත් ද මීට ටික වේලාවකට පෙර මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එනු ලැබූහ.
අධිකරණ භූමියේ හා අවට ආරක්ෂාවට පොලිසියේ 50ක් පමණ යොදවා ඇත.
මීගමු බන්ධනාගාරයේ සිට පැමිණි බන්ධනාගාර බසයට ද පොලිස් ආරක්ෂාව දී තිබුණු අතර එය අධිකරණ ශාලාව අසලටම පැමිණ නැවැත්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරද කර ඇත්නම් නිසි දඩුවම් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. (ත)