හොරණ තෙබුවන බණ්ඩාරගම හා බුලත්සිංහල පොලිස් වසම් වල රාත්‍රි කාලයට මහ මඟ නිවාස ඉදිරිපිට නවතා ඇති වාහන වලින් බැටරි හා ඉන්ධන සොරා ගත් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බැටරි 19 ක් හා ඩීසල් ලිටර් 100ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර මේවා ප්‍රවාහන කළ වෑන් රථය පොලිස් භාරයට ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd