රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටුවක් අනුරාධපුර පැරණි බස් නැවතුම්පොළ වෙළඳසලකින් මාරු කිරිමට තැත් කළැයි කියන තරුණයෙක් (22) අනුරාධපුර පොලිසිය අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු පොළොන්නරු ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් සැකකරු අද අනුරාධපුර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව දැනගන්නට ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල ගිය වැල ගිය තැන සොයා බලන්න .(ත)