යාපනය මහනුවර ඒ-09 මාර්ගය දෙපස පිහිටි ප්‍රචාරක පුවරුවල යකඩ බට ගලවමින් සිටි යුද හමුදා භටයින් අට අත් අඩංගුවට ගත් බව චාවකච්චේරි පොලිසිය කියයි.
චාවකච්චෙරිය දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව එක් අයකුට රුපියල් 50,000 බගින් ශරීර ඇප මත නිදහස් කොට ඇති අතර සෙබළුන් 8 දෙනා ලබන 29 වැනිදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දිසා විනිසුරු නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල ඇඳුමක් හා කීර්ති නාමයක් දැරූ රණවිරුවෝ මේ වගේ වැඩ කරනවද හැබෑට? (නි)
මෙය හමුදාවේ කිර්ති නාමයට කැළලක් (ත)
ශ්‍රී ලංකා යුධ හමුදාවට අවි හිඟයක්වත් පවතිනවාද දන්නෙ නැහැ. (නි)