මහරගම විද්‍යාකර විද්‍යාලයේ සිටි පිඹුරෙකු අල්ලා කැළයට මුදා හැරීමට රැගෙන ගිය බව වනජීවී නිලධරයෝ කියති.
2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිඹුරෙක් ඉරිදා පාසල් ඇවිත්
විමුක්ති Sunday, 18 October 2015 11:08 AM
ඒ සතාටත් නිදහස් දවස කවදද කියලා දැනගන්න ඕනේ වෙන්න ඇති. (බ)
පිටබැද්දර ජයා Sunday, 18 October 2015 11:42 AM
පළවෙනි වසරට සිසුන් ගනිද්දී අකටයුතුකම් සිද්ද වෙනවද බලන්න ඇවිත් තියෙන්නේ (බ)
මහින්ද කිතුල්ගොඩ Sunday, 18 October 2015 12:31 PM
සතානම් අහිංසක තමයි ඒත් දරුවෙක් වෙලාගන්න කලින් දැකපු එක ලොකු වාසනාවක් (බ)
ජයතිලක Sunday, 18 October 2015 01:34 PM
පව් තමයි ඒත් ජෛව විවිධත්වයට කලින් දරුවෝ රැක ගනිමු. පරිසර සංවිධාන මට මොනවා කිව්වත් විස තියන සර්පයෙක් අපේ ගෙවල් බලන්න ආවොත් ඌ නම් ආයේ යන්නේ නැහැ. මේ ලෝකේ ඉන්න එකම සත්ත්ු වුණාට මට වැඩක් නෑ (බ)
ධර්ම ජයවික්‍රම Monday, 19 October 2015 04:35 AM
පිඹුරා ගැන පාසල් දරුවන්ට ප්‍රායෝගික ඉගැනුමක් ලබාදීම පිණිස දැනුවත් ගුරුවරයෙක් ඉදිරිපත් වුයේ නැත්ද? (ත)
නන්දලාල්-ප්‍රංශය Sunday, 18 October 2015 07:23 PM
එයා දැනගෙන නොහිටින්න ඇති ඉරිදා මෙරටේ පාසල් නිවාඩු දිනක් කියලා. (නි)