රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශය සංවිධානය කළ ‘අපේ මහිම‘ නැටුම් සංදර්ශනය පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විද්‍යාලයේ නව රඟහලේදී පැවැත්විණි.
එම අවස්ථාවට විද්‍යාලීය විදුහල්පති උපාලි ගුණසේකර මහතා,ප්‍රාථමික අංශ ප්‍රධානින් මෙන්ම ගුරු-දෙගුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් දරුවනේ! (නි)
ඉතාම හොඳයි (නි)
බොහොම සන්තෝෂයි (නි)
ප්‍රසන්න, ඇත්ත. නමුත් දැන් තියෙන්නේ දැනට අවුරුදු තිහකට ඉස්සර අපි ගිය රෝයල් එක නෙමෙයි. (නි)
අනේ ප්‍රසන්න, මේ ජාතියේ මල් කැකුළු! සතුටුවෙන්න. අවුරුදු තිහකට ලෝකය කොයිතරම් නම් වෙනස් වෙලාද? (නි)
දැන් රට පාලනය කරන්නේ රෝයල් එකෙන්. (බ)
රාජකීයන් රටට වැඩ. (ර)