බැලුම්මහරදී අද ටී 56 අවියක් සහ උන්ඩ 10 ක් සමග පුද්ගලයෙකු ගම්පහ දිස්ත්‍රික් අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
ඔහු පෙර අපරාධ කිහිපයකට සම්බන්ධ රතුපස්වල ප්‍රදේශයේ පුද්ගලයෙකු බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
රතුපස්වල වතුර ප්‍රශ්නයට සම්බන්ධ කෙනෙක්ද? (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
වතුර පැනයට පිළිතුරු දෙන්න ගෙනාපු එකක් දාල ගිහින්ද? දීල ගිහින්ද ? (බ)
අනවසර ගිනි අවි පැතිරීම වහාම නතර කළ යුතුයි. මොනපස්වලට සම්බන්ධ වුණත් නැතත් අලගිය මුලගිය තැන් සොයා දඬුවම් කරන්න.(ම)