ඇස් වාට්ටුව - කොල්ලුපිටිය මාවතේ අනගාරික ධර්මපාල මාවතේ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට බුද්ධ ශාසන අමාත්‍යංශය අසල මරු කපොල්ලකි.
පදික වේදිකාවේ විවෘත කොන්ක්‍රීට් වළකි. ඇස් පෙනෙන නොපෙනන කාටත් එය මර උගුලකි. පසුගියදා මෙහි අන්ධ පුද්ගලයන් දෙදෙනෙක් වැටී තුවාල ද ලැබූහ.
බස් නැවතුම්පළක්ද එතැන ඇති හෙයින් රාත්‍රී කාලයේදී එම පදික වේදිකාවේ ගමන භයානක බව යන එන්නෝ කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන වැඩක් කරගෙන ගියත් 'පළමුව ආරක්ෂාව' යන වැකිය ලංකාවේ මාර්ග හදන ඉංජිනේරුවන් නොදන්නා පාටයි. (බ)