ගාල්ල ආසනය හංසයාට ගාල්ල ආසන්යේ නිල ඡන්ද ප්‍රතිඑල නිකුත්විය. වැඩි ඡන්ද 16363කින් ගාල්ල ආසනය මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කර ඇත. මෛත්‍රීපාල සි 09 January 2015
පළමු ආසන ප්‍රතිඵලය මෛත්‍රීට යාපනය දිස්ත්‍රික්කයේ කිලිනොච්චි ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵලය දැන් නිකුත් විය. මෛත්‍රීපාල සිරිසේන - 38856 මහින්ද රාජපක්ෂ - 13300 2 09 January 2015
පොළොන්නරුව තැපැල් ඡන්දය මෛත්‍රීට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි ඡන්ද 5171කින් ජයග්‍රහණය කළේය. මෛත්‍රීපාල සිරිසේන මහතා - 948 09 January 2015
රත්නපුර තැපැල් ඡන්දය මහින්දට පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය. රත්නපුර තැපැත් ඡන්ද ප්‍රතිඵලය වැඩි ඡන්ද 2811කින් මහින්ද රාජපක්ෂ මහතා 08 January 2015
නීතිය කඩන්න එන්න එපා ජනාධිපති මැතිවරණ දිය වෙත්ම පශ්චාත් මැතිවරණ සමයේද නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පොලිසියට සහය ලබාදෙන ලෙස පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහ 08 January 2015
ඡන්ද කමිසුරුට නිරීක්ෂක පැසසුම් ජනාධිපතිවරණය නිදහස්ව සහ සාධාරණව පවත්වා ගැනීමට බාධාකාරී වන 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මැතිවරණ කොමසාරිස්වරයාගේ ස 08 January 2015
අපුර ඡන්ද පෙට්ටි පෝළිම කිලෝ මීටර බාගයක් දිගයි ඡන්දය ප්‍රකාශය කිරීම අද පස්වරු 4ට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයන්හි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඡන්ද පෙට්ටි රැගෙන යනු ලැබි 08 January 2015
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජනපතිට කතා කරයි ලංකාවේ නිදහස් හා සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් ඇමෙරිකාව සහයෝගය ලැබෙන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ජනාධ 08 January 2015
‘ඡන්දය සාමකාමියි‘ අද සවස පහ වන විට ජනාධිපතිවරණය පිළිබඳ පැමිණිලි 328ක් වාර්තා වූ බවත්, ඉන් බහුතරයක් සුළු සිද්ධීන් බවත්, සමස්තයක් ලෙස ගත් කළ මැතිවරණය සාම 08 January 2015
සම්බන්ධන් අසනීපෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා අසනීපයෙන් කොළඹ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම නිසා ඡන්දය දීමට ත්ර 08 January 2015
උතුරේ ප්‍රතිශතය ඉහළට උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය මෙවර බෙහෙවින් ඉහළ ගොස් ඇත. වව්නියාව 67% ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි වව්නියා දිසාපති බන්දු 08 January 2015
‘හෙට අහස පැහැදිලියි‘ දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සමහර ප්‍රද 08 January 2015
ඡන්ද කාර්යාලය ළඟට එස්ටීඑෆ් රාජගිරිය මැතිවරණ දෙපාර්තුමේන්තුව අවට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදා ඇත. ඉදිරිපිට මාර්ගයේ මාර්ග බාධකයක්ද යොදා තිබේ. 08 January 2015
අනුරාධපුරෙත් ව්‍යාජ ඡන්ද දැන්වීම් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන රැසක ව්‍යාජ ඡන්ද දැන්වීම් තැන තැන දමා ගොස් තිබූ බව නිරීක්ෂකයෝ කියති. හුලංකුළම දිසා 08 January 2015
ගම්පහත් 4% අඩුයි ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන්ගෙන් 75% ක ප්‍රමාණයක් ඡන්දය දී ඇතැයි මහ දිසාපති ජේ.ජේ.රත්නසිරි මහතා කියයි. 2010 දී ප්‍රතිශතය සිය 08 January 2015
ගාල්ලේ තැපැල් ඡන්ද ගණන් කිරීම අරඹයි ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කළ බවත් තැපැල් ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 10.00 පමණ වනවිට නිකුත් කළ හැකි බවත් 08 January 2015
‘ඡන්දේ බරපතල ගැටුම් නෑ‘ අද දින 60-70% ත් අතර ඡන්දය ප්‍රකාශ කොට තිබූ බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය කියයි. උතුරු නැගෙනහිර පළාත් 08 January 2015
ලේ නෑකම සිවුපා දිවියත් කෙටි කරයි දෙහිවල සතුන්වත්තේ පසුගිය සෙනසුරාදා උපන් බෙංගාල ව්යාඝ්ර පැටවුන් 5 දෙනාගෙන් 4 දෙනකු මියගිය බව ඉතිරි පැටවාද අසනීප තත්ත්වයෙන් සිට 08 January 2015
ලෙස්ටර් කේපී කළැයි සුසිල් උසාවි යයි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හා ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙනී සිටි මුහුණට මුහුණ තබා ආචාර සමාචාර කරන ලෙස්ටර්ගේ පින්තූරය වෙනුවට කොට 08 January 2015
ගාල්ලේ 80%යි ගාල්ල දිස්ත්‍රික්කයේ සියයට 80ක් ඡන්දය දී ඇතැයි මැතිවරණ නිලධාරීහු කියති. 2010 දී ප්‍රතිශතය සියයට 80.25කි. 08 January 2015
මොනරාගල 75% - 78% අතර මොනරාල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන්ගෙන් 75% - 78% අතර ප්‍රමාණයක් ඡන්දය දී ඇතැයි මහ දිසාපති පද්මනාදන් මහතා කියයි. 2010 වසරේ ඡන්දය ලබාදුන් 08 January 2015
මාතර තැපැල් ඡන්ද ගණන් කරයි මාතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන් කිරීම මාතර සුජාතා විද්‍යාලයයේ දී ඇරැඹිණි. මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිශතය දළ වශයෙන් 75% 08 January 2015
පුත්තලමෙත් 3%ක් අඩුයි පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 66.4කියි මහ දිසාපති කිංස්ලි ප්‍රනාන්දු මහතා කියයි. 2010 වසරේ සියයට 70.02කි. 08 January 2015
මාතලෙනුත් දෙකක් අඩුයි මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිශතය සියයට 75%ක් බව මාතලේ මහ දිසාපතිනි හෙලන් මීගස්වත්ත මහත්මිය කියන්නීය. 2010 ජනාධිපතිවරණයේ ප්‍ර 08 January 2015
ඡන්ද රාජකාරියට රතිඤ්ඤයෙන් බාධා අම්බලන්ගොඩ පොල්වත්තේ බුද්ධදත්ත ආදර්ශ විද්‍යාලය ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය ප්‍රකාශකිරීමෙන් පසු ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ආධ 08 January 2015
අපුර ගියපාරට වඩා 2%ක් අඩුයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ 76% ක් ඡන්දය දී ඇතැයි මහ දිසාපති මහින්ද සෙනෙවිරත්න කියයි. 2010 මැතිවරණයේදී ඡන්දය දුන් ප්‍රතිශතය 78.35% ක් වේ. 08 January 2015
එස් එල් ගුණසේකර දෙනෙත් පියාගනියි සුප්‍රකට නීති වේදියකු පුවත්පත් කතුවරයකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ එස් එල් ගුණමේකර මහතා (71) අභාවප්‍රාප්ත විය. සන් හා දව 08 January 2015
ගුත්තිලද මූසිලද? ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අද තෝරා ගැනෙයි. මාසයක් තිස්සේ අපේක්ෂකයින් 19 දෙනෙකු තරඟ වැද තිබුණත් සටන පැවැතියේ ප්‍රධාන අපේක්ෂකයින් ද 08 January 2015
පොලිසියේ බොත්තම් ගලවන බවට තර්ජනයක් වෙන්නපුප්පු උල්හිටිය ශාන්ත සේබියන් විදුහලේ ඡන්ද දායකයකුගේ ඡන්දය හොරෙන් දමා ඇතැයි මැතිවරණ නිරීක්ෂණ ජාලය කියයි. ජාතික හැඳුණුම් 08 January 2015
කළුතර 70%යි පස්වරු තුන වන විට කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන්ගේන සියයට 70ක් පමණ ඡන්දය භාවිත කළ බව මහ දිසාපති යූ ඩී පී ජයලාල් මහතා කියයි. 08 January 2015
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025