රුපියල් කෝටි දොළහ හමාරක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට ගත් රේගු නිලධාරින් තිදෙනා ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝක කළේය.
රේගු අධිකාරී සුධීර පරාක්‍රම ජිනදාස, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජගත් ගුණතිලක සහ සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී.පෙරේරා යන අය එසේ රිමාන්ඩ් කළ අතර ආනයනය කළ භාණ්ඩ තොගයකට ගෙවිය යුතු රුපියල් කෝටි 150 ක රේගු ගාස්තු නිදහස් කිරීම සඳහා රුපියල් කෝටි 12.5 ක අල්ලසක් ඉල්ලා ඇතැයි කොමිසම කියයි.
(ජායාරූප හා විඩියෝ - ඉෂාන් සංජිව)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි විසි කරලා නිදහස් වෙයි (රේ)
මෙයාලත් මෙහෙම නම් සාමාන්‍ය අපි මොනවා කළහම මොකද කියලා හිතුනා (නි)
රාජ්‍ය සේවකින් මෙවැනි පහත් ක්‍රියාවල යෙදීම හෙළාදැකිය යුතු අතර ඔවුන්ට උපරිම දඩුවම දියයුතුය (නි)
මෙයාලගේ පොටෝ එකක් දාන්නකෝ. (ර)