විදුලි වැටවල් කඩා ගම්වැදුණු චූටා නමැති අලියා පින්නවල අලි අනාථාගාරයේ සිට හොරව්පතාන අලි පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අද (16) මුදා හරින බව උඩවලව ඇත් අතුරු සෙවණ භාර සහ දකුණු වන ජීවී කලාපයේ පශු වෛද්‍ය නිලධාරි විජිත පෙරේරා මහතා පවසයි.
උඩවලව ප්‍රදේශයට ගෙන ඒමෙන් පසු විදුලි වැටවල් කඩා ගම් වැද ගොවින්ගේ වගා බිමි පාළු කරමින් ගම්මානයේ නිවෙස් වලට පැන ධාන්‍ය වර්ග සොයමින් ගිය මෙම සද්දන්ත අලියා පාලනය කර ගත නොහැකි විමෙන් 2004 වසරේදී හිලෑ කර පුනරුත්තාපනය කිරීමට පින්නවලට ගෙන ආ බවත් එහිදීද මිනිසුන්ට එතරම් හිතකර තත්වයේ නොසිටි බවත් පෙරේරා මහතා කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනවැඩ නැද්ද මෙයාලට (බ)
අලියාගේ කකුල් තුවාල වෙලා වගේ පෙන්නේ. දැන් මේ හදන්නේ තවත් තුවාල කරන්නද.? (ර)
රුපවති එහෙනම් සල්ලි දෙන්න. (ර)
පුපුදු ප්‍රසන්න, රටේ ජනතාව වල් අලින් පාගල මරණකොට ඒ විසදුමක් නැති අලි ප්‍රශ්නෙට අලි කොටු කරලා රක්ෂිතයට වැටක් ගහන්න මගෙන් සල්ලි ඉල්ලන්න එපා. ඔයාල බුද්ධිමත්ව රටේ නොවිසදෙන ප්‍රශ්නවලට බුද්ධිමත් ලෙස අදහස් පල කරන්න. (ර)
ඇයි අපිට බැරි ජාතික වනෝද්‍යානයන්ට අයිති හෙක්ටයාර් ගානක ඉඩම් වටකරලා ඇති දැවැන්ත මංතීරු දෙකක ආරුක්කු ශක්තිමත් ආරක්ෂක වැටක් බදින්න?ඒ ආරුක්කු වැට මැදින් පාරක් තිබෙන පරිදි සැදුවාම කිසිවෙකුට ඇතුළු වෙන්න බැරුවා සේම මේ සතුන් නැරඹීමට එන විදේශිකයන්ට ඒ ආරක්ෂක වැට මැදින් ඇති පාරේ ඕනෑම දුරක් යාමට සතුන් නැරඹීමට හැකිවනවා සේම වනසතුන් ටික, වටිනා ගස් ටික,මිනිසුන් කැළෑ එළිකිරීම්, ගිනි තැබීම්, වන සතුන් අනතුරු වලින් බේරා ගැනීම, ගම් වදින අලින්ගෙන් වන ජීවිත හානි ඇතුළුව සම්පුර්ණයෙන් මේ සතුන් ආරක්ෂා වෙනවා වගේම වල් අලි ගම් වැදීමේ නොවිසඳුනු ප්‍රශ්නෙට වටිනා විසඳුමක්ද ඒ තුළින් ලැබේ.මේ සතුන්ගේ නිජබිම කැලය වග අපි මිනිසුන් වශයෙන් තරයේ අවබෝධ කරගත යුතුයි (නි)