මොරටු සරසවියේ සිසුන් දෙදෙනෙක් ගමන් කරමින් සිටි යතුරුපැදියක් ජීප් රියක ගැටීමෙන් එක් සිසුවෙක් මියගොස් අනෙක් සිසුවා බරපතල තත්ත්වයෙන් රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි.

සිසුන් දෙදෙනාම යාපනයේ පදිංචිකරුවෝ බව කියති.