ජිනීවා යෝජනා සහ එහි විපාක පිලිබඳ රටට හෙළිකිරීම සඳහා ඔක්තෝබර් මස 19 වැනිදා විහාරමහාදේවි උද්‍යානයේදී සන්ධානය ප්‍රමුඛ පක්ෂ 10 ක් පැවැත්වීමට යන රැස්වීම ගැන කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද (16) අත්පත්‍රිකා බෙදා හැරිණි.
ජිනීවා යෝජනා සහ එහි විපාක පිලිබඳ රටට හෙළිකිරීම සඳහා ඔක්තෝබර් මස 19 වැනිදා විහාරමහාදේවි උද්‍යානයේදී සන්ධානය ප්‍රමුඛ පක්ෂ 10 ක් පැවැත්වීමට යන රැස්වීම ගැන කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද (16) අත්පත්‍රිකා බෙදා හැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා! (නි)
බොහොම හොඳයි නොදන්නා අපි දැනුවත් කරන එක (නි)
ජය වේවා, ජනතාවගේ ඇස් ඇරේවා. (ර)
ජයවේවා! (නි)
ජයවේවා.! (ර)
වෙන වැඩකුත් නැහැනෙ.(ර)
දැනුවත් කරන එකනම් හොදයි එත්... (ර)
මේගොල්ලොත් ජීවත්වෙන්න ඕනෑනේ.ඔන්න ඔහේ කෑ ගහපුදෙන්.මේ කට්ටියට ඊළඟ මැතිවරණයේදී එන්න බැහැනේ. මොකද තනියෙන් ඇවිල්ලා ඡන්ද 1000 වත් ගන්න බැරි බව හැමෝම දන්නවා. (නි)
රට වෙනුවෙන් පෙරමුණ ගෙන සිටින ඔබට අපේ ආචාරය! ඔබට ජයවේවා! (නි)
මේවා විදේශ කුමන්ත්‍රණ (නි)
විජිත්, මෙරට ගිනිතියන්නේ මෙයාලා නොවෙයි, ඔබ වැනි ගුණමකුවන්ගේ ඡන්දයෙන් පත්වුණු අයයි (නි)
අනුන් දැනුවත් කිරීමට පෙර තමන් දැනුවත්වෙන්න. (ර)
ජය පතමි.! (ර)
අපි රැවටෙයි ඕවට...? (නි)
අන්න හොරු ටික එලියට ඇවිත් නේද (බ)
මේ නාකි බංකොලොත් දේශපාලුවෝ ටික රට ගිනිතියන්නයි යන්නේ ආයෙත්. (බ)
ජනතාව තේරුම් ගනීවි ඇත්ත තත්වය. (ර)
ජය වේවා හුරේ!!!! (නි)
මේ යල් පැනපු දේශපාලන වැඩ. (ර)
විජිත්, ඔබ ගැන මට නම් හරිම දුකයි . (නි)
අපේ කාලයේ සමාජවාදියෝද මේ? (නි)
මිනිසුන් දැනුවත් කිරීම නම් හොඳයි (නි)
ජනතාව දනුවත් කරන්න පහුගිය ආණ්ඩුව කාලෙත් විදි බැස්ස නම් නේද හොඳ. අනේ මන්ද බලය තිබියදී නිදාගෙන පැරදුණාම අවදියෙන්. අපි නම් දැනුවත්.මේ දවස්වල ගිගිරුම් සහිත අකුණු සහ වැස්ස. බලාගෙන ප්‍රවේශමෙන් කරන දෙයක්.(ම)
ජාතිවාදය තමන්ගේ බඩගෝස්තරය කරගෙන එයින්ම යැපෙන අය ඉන්නේ අපේ රටේ විතරක් වෙන්න ඇති (නි)
අපිට කරුණු දැන ගන්න ඕවා ඕන නෑ. (ර)
ජනතාව දැනුවත් කිරීමට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා! ඔබ සැමට තෙරුවන් සරණ ලැබේවා !! (නි)
අපෙන් සුබ පැතුම්! (නි)
හැබැයි ජනතාව බුද්දිමත්. (ර)
රට වෙනුවෙන් ඔබ සියළු දෙනාටම (ම)
රට වෙනුවන් ඔබ සේයාලු දෙනාටම යෝද බල යෝග ශක්තිය ලැබේවා (ම)
දැන්වත් නරකද තේරුමක් ඇති දෙයක් කළොත්? (නි)
අපිත් එනවා ඔබ එක්ක (නි)
මේ පිළබඳව ජනතාව දැනුවත්වෙලා ඉන්නේ.රවටන්න පුළුවන් කියලා හිතන්න එපා.දැන් අපේ රටේ ජනතාව තාක්ෂණය, මාධ්‍යය සහ බුද්ධිය පිළිබඳව ඉහළ මට්ටමක ඉන්නවා. (නි)