තංගල්ල සීනිමෝදර යායවත්ත මාර්ගය පිළිසකර කර දෙන්නැයි ඉල්ලමින් ගැමියෝ පිරිසක් අද සීනිමෝදර පාලම අසලින් මාතර - තංගල්ල මාර්ගය අවහිරකරමින් උද්ඝෝෂණයක් කළහ.ඒ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා එල්ල විය. එම ස්ථානයට පැමිණි ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා මහතා පැමිණ මෙම 20 වැනි දාට පෙර මාර්ගය වැඩ ආරම්භ කරන බවට පොරොන්දු වීමෙන් පසු උද්ඝෝෂකයෝ විසිර ගියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි කලින් ආණ්ඩුව කරලා දුන්නේ නැද්ද? කට්ටිය ඡන්දෙත් දුන්නා නේද? (නි)
මිට ප්‍රථම මැති ඇමතිවරු ඔය පාරවල් වල ගිහිල්ලා නැද්ද? (නි)
ඇයි කලින් ජනාධිපති ගමට කරා නේද ? (ම)
සිනිමෝදර ගැමියන් සමඟ අපිත් එකතු වෙමු.නමුත් ගමට පාරක් ඉල්ලා ප්‍රධාන පාර අවහිර කිරීම නම් නොගැලපේ.(ම)
හම්බන්තොටට ජාත්‍යන්තර ගුවන්තොපොලවල්, වරායවල්, සම්මන්ත්‍රණශාලා.... කොලඹ ඉදන් බංගලාදේශය පෙනෙන ගොඩනැගිලි. කියන්නෙම මහා සංවර්ධනය. විශ්වකර්ම වලු. හැබැයි ඉතින් 70% විතර තමන්ගේකම නිසාම ජන්දෙ දුන්න ගම්පළාතට බොන්න වතුර නැහැ. යන්න එන්න පාරවල් නැහැ.......(ම)
ඔය පොඩි පාරවල් හදලා කීයක් සාක්කුවට දාගන්නද දුමින්ද? ඒවගේද අධිවේගී මාර්ගයක් හැදුවම පරම්පරාවම ගොඩ. ඒකනේ සංවර්ධනය කියන්නේ ආශ්චර්ය කියන්නේ (බ)