බණ්ඩාරගම සතොස සුපිරි වෙළඳ සලක ඉබි යතුරු වෙළෙඳහලේ දොරේ දමා ගොස් තිබියදී අද අලුයම පාමුර සංචාරයේ යෙදුණු පොලිසියට හමුවී මෙන් පසු එහි කළමනාකරු ගෙන්වා නැවත ඉබි යතුරු දැමීමට පොලිසිය පියවර ගත්තේය. පෙරදින එම ගබඩාවේ තොග ගණන් බලා ඇති බවද පොලිසියට තොරතුරක් ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd