රුපියල් කෝටි දොළහමාරක අල්ලස් සිද්ධියට සම්බන්ධ තවත් රේගු නිලධාරීන් දෙදෙනෙකු ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය කීවාය.
වැටලීම් සිදුවන අවස්ථාවේ එතැන නොසිටි එම දෙදෙන ඉතාම ඉක්මනින් අත්අඩංගුවට ගන්නා බවත් ඇය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමියගේ අවංක භාවය තවත් තහවුරු වෙන්නේ අදාළ ආයතනයෙන් රජයට හිමිවිය යුතු මුදලද නිසියාකාරව රාජ්‍ය භාණ්ඩාගාරයට ලබාදෙන්න කටයුතු කළෙෘත් තමයි (බ)
වික්‍රමසිංහ මිය, ඔබ අවංක, සෘජු , දැඩි , තීරණ ගන්නා නිලධාරිනියක් වගේ පෙනෙනවා. එය අගය කරමි. රේගු නිලධාරී යනු ඉහල ආදායමක් නීත්‍යානුකූලව ඉපයීමට හැකි, එමෙන්ම රාජ්‍ය ආදායමට ඉහල දායකත්වයක් සොයා දෙන වෘත්තියක්. එසේ තියෙද්දීත් මේ වැනි මහා පරිමාන දුෂිතයින් කොටුකර ගැනීම හොඳ ඇරඹුමක්. නීතියේ දැලට අසු නොවූ තව කොපමණ ගනුදෙනු තිබෙන්නට ඇති ද.? මේ වගේ අධ්‍යක්ෂක ජනරාල් වරියක් වනජීවි දෙපාර්තමේන්තුවටත් සිටියානම් කොපමණ අගෙයිද,? (ර)
රටක් හදන්න නීති පමණක් මදි. එඩිතර අයත් අනිවාර්යයෙන්ම ඉන්න ඕනෑ. මුළු රටම නීතිගරුක කිරීමට ජාතික මට්ටමෙන් සිදුවිය යුතු අති දැවැන්ත කාර්යභාරයට වික්‍රමසිංහ මහත්මියගේ මේ ක්‍රියාදාමය ඉතා වැදගත් දායකත්වයක් වෙනවා. ඇයව රැක ගැනීමත් ජාතික කර්තව්‍යයක්. (නි)
ඔබතුමිය වැනි නිලදරුවන් රාජ්‍ය සේවයට ඇතුලත් වී නම් අප රට සුරපුරයක් කිරීම ඉතාමත් පහසු කාර්යයක්, ඔබ තුමියට දීර්ඝායුවෙවා! නීරෝගී වේවා! (ර)
මෙවෙනි නිලදාරීන් හට ජනතා උපහාර පිරි නැමිය යුතුය. (ර)