තබ්බෝව වීරක්කොඩි චෝල රක්ෂිතයෙන් කැපූ පළු ගස් පහක් යාන්ත්‍රික කියත් ආධාරයෙන් ඉරා ප්‍රවාහනයට සූදානම් කර තිබියදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා ලී තොගය සමග සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලෑ හොරු ලබන ආත්මයේ ගිනිවලට හෝ ලැව් ගිනිවලට හසුවෙලා මියයනවා. කාන්තාරෙකට ගියත් ක්ෂේම භූමියකටවත් ළගාවෙන්නේ නැහැ. (නි)
එක අයගේ පුරුද්ද වෙන්න ඇති. පොදු දේවල් සොරකම් කිරීම රජ කාලයේ නම් නියම දඩුවන් දුන්න (බ)
මීට අවුරුදු කිහිපයකට කලින් වන සංරක්ෂණ නිලධාරීන් සමඟ වන ආරක්ෂක පොලිස් කණ්ඩායමක් පුත්තලම දිසාවේ රාජකාරි කළා. (ම)
මෙම පරිසර පාලුවාට රජයේ ඉඩම් අක්කර පහක ඔහුගේ වියදමින් වන වගා කරවීමට කටයුතු කරන්න බැරිද? (ම)
මේ යන විදිහට කොහොමත් ලබන ආත්මෙක කාන්තාරෙක තමා ඉන්න වෙන්නෙ. ලැව් ගිනි වත් ක්ෂේම භූමි වත් ලැබෙන්නෙ නැහැ. ඒක නිසා මේ ආත්මෙම මුන්ට දඬුවම් දෙන්න ඕන.(ම)