බණ්ඩාරගම උයන්වත්ත වැව ආසන්නයේ ඉඩමක අනවසරයෙන් පස් කැපූ ඉඩම් හිමිකරු ඇතුළු පිරිසක් බැකෝ යන්ත්‍ර ද ලොරියක් ද සමග පොලිස් අත්අඩංගුවට පත්විය.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරෙන් පස් කපා පොලිසියේ නතර වෙයි
ජානක Saturday, 17 October 2015 10:58 AM
අනේ රටකට ගිය කලක්. මිනිහෙකුට තමන්ගේ මිදුල හදා ගන්න බැහැ ආන්ඩුවට කප්පම් නොගෙවා. (බ)
චන්දි Saturday, 17 October 2015 05:49 PM
ඒක තමයි ජානක මමත් මේ බැලුවේ... (නි)
ධර්ම ජයවික්‍රම Sunday, 18 October 2015 04:12 AM
මහපොලව අයිති ජනතාවට නොව රජයට. නීතියට ගරු කරන්න.(ම)