පළාත් පාලන මැතිවරණය එළැඹෙන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට උපරිම උත්සාහ ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අද පැවසීය.
අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (16) මාධ්‍ය හමුවක් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේදී පැවැත්විණි.
කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයකු බිහි කිරීම රජයේ බලාපොරොත්තුව බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳම දේ ජනතාවට. ගමට ගමේ කෙනෙක් තෝරාගන්න මේ වතාවෙදිවත් ඉඩ දෙන්න. (ර)
තියලා බලමු මොකද වෙන්නේ කියලා (නි)