හම්බන්තොට, බදුල්ල, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, කළුතර, රත්නපුර, ගාල්ල, මාතලේ සහ මාතර යන දිස්ත‍්‍රික්ක 10 සඳහා නායයෑමේ අවදානමක් ප‍්‍රකාශයට පත් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් මෙම දිස්ත‍්‍රික්කයන්හි කඳුකර ප‍්‍රදේශවල නායයෑමේ අවදානම් ඇති විය හැකි බව එම සංවිධානයේ නායයෑම් පර්යේෂණ සංවිධානය නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ! (නි)
රටේ සිදුවන අපරාධ මහපොළොව උසුලන්නෙත් නැහැ වගේ. මේ පොළවේ පස් මෙළෙක් වුයේ පසුගිය වසර කිහිපයේම හැඬු ලංකා මෑණිගේ කඳුළු වලිනි. (නි)