ගම්පහ උඩුගම්පොළ එකම පවුලේ මව, පියා සහ දියණිය ඝාතනය කළැයි රිමාන්ඩ් බාරයේ සිටින වැලිමඩ මංගල වසන්ත (35) නොවැම්බර දෙවැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා නියෝග කළේය.