හොර සිගරට් 1,87,000 ක ප්‍රමාණයක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය කියයි.
පොල්ගොල්ල ප්‍රදේශයේ සිට මෙම සිගරට් ප්‍රවාහන කර ඇතැයි පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
422
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට සිගරට් තොගයක් කඩුගන්නාවෙන් අල්ලයි
අභයවංශ Tuesday, 20 October 2015 04:31 AM
දැන් මේ සිගරැට් වලට මොකද කරන්නේ? (නි)
ධර්ම ජයවික්‍රම Monday, 19 October 2015 09:58 AM
මෙම සිගරට් තොගයේ වෙළඳපොල වටිනාකම මෙම චෞරයාගෙන් අය කර ළය රෝහලට පරිත්‍යාග කරමු. (බ)