දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව - කොක්මාදුව කොටස අද උදැෑසන 6.45 ට යළි වසා දැමිණ.
එක් ධාවන තීරුවක් පමණක් වාහන ධාවනයට යොදාගැනිණ.
මාර්ගයේ මෙම පෙදෙසේ සිට මිීටර 50 ක් පමණ දුරින් පිහිටි කන්දක් නායයමින් තිබීම නිසා පසුගිය මසක පමණ කාලයක් මෙසේ මාර්ගය වසා දැමිීම සහ විවෘත කිරීම සිදුවින.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්ස වලාහක දෙවියනි , කොක්මාදුව යලි ගැලවුනි (බ)
වරායේ ගල් පොත්තක්! ගුවන් තොටුපොළේ අභය භූමියක්! අධිවේගයේ නායයාමක්! මේ අපේ ලංකාවද? (නි)
කඹ ඇද ඇද ඉන්නේ නැතුව ඔතන හදන්න බැරිද? මහජනයාගෙන් සල්ලි ගන්නවා විතරයිනේ (නි)
ගිය රජයෙන් කරපු ඔක්කොම හොඳ වැඩ නතර කරන එහෙම නැත්නම් වහන එක විතරද යහපාලන ආණ්ඩුවෙන් කරන්නේ? (ම)