බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ජනාධිපති කොමිසමේ දී පසුගිය දා එහි නිලධරයන්ගේ රාජකාරියට බාධා කළැයි සැකපිට බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමැති උපාලි කොඩිකාර කුරුඳුවත්ත පොලිසිය අද (19) අත්අඩංගුවට ගත්තේය.
ඔහු පොලිසියට බාර වූ බවත්, අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය පවසයි.
ඡායාරූප - ලහිරු හර්ෂණ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාලි කොඩිකාර මහත්තය දැන් සැබෑ වීරයෙක්.දැන් ඉතින් අර කියන වීර පන්නරය ඇවිත් මේ ෆොටෝ එක එන මැතිවරණයට පෝස්ටර් වලට දැම්ම හැකිනේ ! ජනතාව වෙනුවෙන් හිරබත් කාපු වීරයාට ජය වේවා !! (රේ)
කරන කලට පවු මිහිරිය මී සේ... (නි)
අනේ අපේ දේශපාලකයෝ! (නි)
බලනකොට අපේ දේශපාලකයෝ හරිම චණ්ඩිනේ (නි)