අධ්‍යාපන අමාත්‍යංශයේ අවසරයකින් තොරව අවට පාසල්වල සිසුන් ද සහභාගී කරගෙන පවත්වන්නට යන බව කියන පා ගමණක් නවත්වන්නැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අධ්‍යාපන ලේකම්ගෙන් ලිඛිතව ඉල්ලා ඇත.
එම පාගමන පෝෂණය ගැන දැනුම්වත් කිරීමට සංවිධානය කරන බව දැනගන්නට ඇති බවත්, අමාත්‍යංශ අවසරයකින් තොරව පිටපාසල් දරුවන් සහභාගීකරගෙන එලෙස පැවැත්විය නොහැකි බවත්, පෝෂණය ගැන දැනුම්වත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ වෙනම ශාඛාවක් ඇති බවත් ස්ටාලින් මහතා පවසයි.
මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා ද දැනුම්වත් කර ඇතැයි ඔහු කියයි.
මේ ගැන විමසීමට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.
2025 දෙසැම්බර් මස 18
422
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1027
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෝෂණ පාගමන නවත්වන්නලු
උදය Tuesday, 20 October 2015 12:52 AM
ඇයි මේවට විධිමත් සැළසුමක් නැත්තේ? (නි)
මනෝජ් Tuesday, 20 October 2015 01:09 AM
අනේ මන්දා මහත්තයෝ මේවා (නි)
දුමින්ද Monday, 19 October 2015 07:22 AM
මේ සම්බන්ධයෙන් නිසි බලධාරියෙක් නොමැතිද? (නි)