සිය පියා බලු කූඩුවක රදවා තැබුවැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි චමරි හේවගේ (42) නොවැම්බර දෙවැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහනුවර අතිරේක මහේස්ත්‍රාත් ශ්‍රිනීත් විජේසේකර මහතා අද නියෝග කළේය.
පියා බලුකූඩුවට දමා බල්ලන් ගෙට ගෙන තිබූ බව පොලිසිය කිවේය.
සිය පියා බලු කූඩුවක රදවා තැබුවැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි චමරි හේවගේ (42) නොවැම්බර දෙවැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහනුවර අතිරේක මහේස්ත්‍රාත් ශ්‍රිනීත් විජේසේකර මහතා අද නියෝග කළේය.
පියා බලුකූඩුවට දමා බල්ලන් ගෙට ගෙන තිබූ බව පොලිසිය කිවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාගලී ෆොන්සේකා, ඔයා එහෙම කියන එක හරි නෑ. තමන්ගෙ තාත්තගෙ කැත කුනු අතගාන එක දුවකට ලැජ්ජාවක් වෙන්න බෑ. (ත)
මලිගේ තාත්තට එහෙම නම් දෙවියන්ගේ පිහිට තමා. මෙහෙමත් ගැනු.(අ)
මගලි මනස්ගාත දොඩනවා. දුවකට බැරිනම් ඔය මහලු මඩම් ඕන තරම් තියෙන්නේ නවත්වන්න . මිනිස් කමට නිගා දෙන දේවල් නොකර.(අ)
මාගලී ෆොන්සේකා......තමන්ගේ දෙමාපියන්ට සලකන්නෙත් මෙහෙමද දන්නේ නැහැ.මෙන්න ඉන්නවා අපේ කාලයේ ගැහැනියක්.!(අ)
දහම් පාසල් යන්නම ඕනේ නැහැ හොද නරක තේරුම් ගන්න.මම මගේ දෙමාපියන්ට සලකන විදිහ මගේ දරුවන් බලන් ඉන්නවා.කවද හරි දවසක මගේ දරුවන් මට සලකන්නෙත් මම මගේ දෙමාපියන්ට සලකපු විදිහට තමයි. (අ)
දරු දුක උහුලා...තනිව වැළපෙනා... බුදු බව ලබනා.. පියවරු වෙසෙනා... පුජා...පුජා...වේවා!! (නි)
අනේ මාගලි, ළදරු කාලේ නුඹේ කැතකුණු අතගෑවේ ඔය තාත්තලා නොවේද? කිසිම හිරිකිතයක් නැතුව... එතන තිබුනේ පිය සෙනෙහස පමණි (නි)
දැන්නම් හිතෙනවා ඇති මොකක්ද මම මේ කරගත්තේ කියලා (නි)
අපොයි මාගලි ෆොන්සේකා.....! (නි)
කළ වැරදි මෙලොවදීම විපාකදීමක් (නි)
ෆොන්සේකලාත් අනේ මම දන්නේ නැහැ. කවුරුත් එකයි බැලුවහම (නි)
මේවා කාට කාටත් හොඳ පාඩම් (නි)
බලනකොට මාගලී කියන දේත් ඇත්තක් නැත්තේ නැහැ (නි)
තම පියා බලු කූඩුවක සිරකර තැබූ ගැහැණියක වෙනුවෙන් පෙනීසිටින මාගලි හඬ නගා ප්‍රකාශ කළ මතය ,බැහැර කරන මිතුරනි. සංවේගය සහ කම්පනය එපමණටම ඔබ හැඟුම්බර බවට පත්ව ඇත. මාගලිගේ මුග්ධ බව ආඩම්බර පළඳනාවක් යැයි සිතා සියලුම ආකාරයේ අජාසත් දරුවන් එතුමිය සිප වැළඳ ගැනීමට ඉඩකඩ ඇත. මාතුපෝෂක දරුවන් වෙනුවෙන් විචාර බුද්ධියෙන් යුතුව කටයුතු කළයුතු මොහොත එළඹ ඇත. (නි)
දුවෙකුට තාත්තාගේ කැතකුණු අතගාන්න වගේම පුතෙකුට අම්මාගේ කැතකුණු අතගාන්න වෙනවා නම් ඒක එයාලගෙන් ඒ දෙමාපියන්ට වෙන්න ඕනෑ යුතුකමක් (නි)
දැන් කවුද බල්ලන්ව බලාගන්නේ? (නි)
අද සමාජයේ අලුත් විලාසිතාවට අනුව තම මහලු දෙමුපියන්ට සලකන එක ලැජ්ජාවක් වෙලා.කාටවත් හඳුන්වා දෙන්න කැමති නැහැ.පාටියකදී පවා මව් පියන් කුස්සියට දමා සඟවා තබන යුගයක මේ වගේ දේවල් අද සුලබ වෙලා සමාජයේ.පාසලින්ම නැවතත් පටන් ගන්න වෙනවා. දහම් පාසැල හොඳ තැනක් අද ළමයින්ට මේවා කියල දෙන්න. (අ)
මොන වැරදි තිබ්බත් තමන්ව හැදු වැඩු දෙමාපියන්ට ඔහොම සැලකීම වැරදියි. (රේ)
මගලි ඔයාටත් ඔය ඉරණමම අත් වේවා . (අ)
අනේ මෙහෙමත් ගැහැණු! (නි)
විනිසුරු තුමන්ට අපේ උත්තමාචාරය (අ)
තිලක් ඩුබායි කියන්නේ ඇත්ත (අ)
ගැහැණු සංහතියටම ලැජ්ජයි (නි)
මේ ධර්මද්වීපයේ මෙහෙම දේවලුත් වෙනවනේ! (නි)
මෙයාලගේ දරුවොත් මෙයාලට කවදාහරි මෙහෙමම තමයි සළකන්නේ (නි)
දර්ෂි, මගේ තාත්ත නැති වෙලා මස 6 කි. ඔයාගේ සටහන බලල මට කඳුළු අවා.මගේ තාත්ත බුදු වෙන්න ඕනේ (ම)
හරීම නරක දුවෙක් (ත)
මගේ රත්තරන් තාත්තා මාව හොඳ මිනිසෙක් කරන්න මොන තරම් මහන්සි ගත්තද? අක්කලා තුන් දෙනා සහ මම ගැන පුදුම විදිහට හොයල බැලුවා.මම ඉංජිනේරු පීඨය ට සුදුසු කම් ලබපු වෙලාවේ තාත්ත තනියමයි සතුට විද ගත්ත මට මතකයි. එයාගේ හද පතුලේ දරු කැක්කුම තද කර ගෙන තමයි හැමදාම හිටියේ. තාත්තා අම්මා කියන්නේ බුදුන්ට වගේ සලකන්න ඕනේ දෙදෙනෙක්. මේ තාත්ත තරුණ කලේ එහෙම කෙනෙක් වෙන්න ඇති. මේ දුවට එක තේරෙන්නේ කවද හරි තාත්ත නැති වුණ දවසක. මංගලි මට ඔය ගැන හරි ම හිරිකිතයි (ම)
මේ දුවට බල්ලන්ට තියෙන ආදරයවත් තමන්ගේ පියාට නැද්ද? (නි)
ගෙදෙර ඇතුලේ හිටපු බලු පැටවූ කක්කා මේ දුවට හිරිකිත නැතුව ඇති (අ)
අපිට මේ වගේ මහා මන්දිර එදා තිබුනේ නැහැ ..අපෙ දෙමාපියන්ව අපි කවදාවත් අගු පිලේ තිබ්බෙවත් කැත කුණු ගොඩේ දැම්මේ වත් නැහැ ..අම්මව අපි අයියල අක්කල නාවල පිරිසිදු කළා ලෙඩ වෙලා ඉද්දි ..අප්පච්චි ලෙඩවෙලා ඉද්දි ඒ වගේම මගේ අක්කල දෙන්න ඒ හැම දේම කලේ..? අපේ දෙමාපියන් අපේ අතගාපු කැත කුණුවල පව් ගෙවන්න මේ ආත්මේ ලැබෙන්නේ නැහැ.. ? අපිව මෙලොවට ජීවය දුන් ඒ පියානන්ව පුජාසනයක තබා ගවුරවකල යුතු පුජනීය වස්තුවක් ..? මේ පව් කාර ගැහැණිය කරගත්තේ ආත්ම ගානක් වත් ගෙවා ගන්න බැරි පවක් ..? (අ)
මෙහෙම වැඩකරන අනෙක් අයටත් පාඩමක් වෙන්න හොඳ දඬුවමක් (නි)
තාත්තා අම්මාගෙන් පුළුවන් තරම් වැඩ අරගෙන, සේසතම හූරාගෙන කාලා අවසාන කාලේ මොකක්හරි හේතුවක් හදාගෙන තරහාවෙලා ඇහැක් ඇරලා බලන්නෙ නැති ළමයි මේ ධර්මද්විපයේ තවත් ඉන්නවා. (නි)
මගලි ෆොන්සේකා , කවද හරි දවසක ඔයත් ඔය තත්වයට පත් උනොත් ඔයාගේ ළමය හෝ වෙනකෙනෙක් ඔයාව බලු කුඩුවකට දාල වැහුවොත් මොකද හිතෙන්නේ ?(රේ)
කට්ටිය මෙතනනම් කියනවා උජාරුවනේ් අපි දනන්නවනේ කෙරුවාව.ඒ කෙනාට දරුවෝ තුන් දෙනෙක් සැමියා පිට රටක ඉන්නේ.එක දරුවෙක් අසනීප උනාලු විසබීජ නිසාම(හතිය නිසා).එක පාරක් දෙපාරක් නම් කමක් නැ.කැත කුණු අදින එක වෙන දෙයක් එත් ඇදන් මෙට්ට රෙදි එහෙම හෝදන්න පුලුවන්ද ඔය තරමට.දෙමාපියන්ට සලකන නිසා තමයි මහලු මඩන් වල සෙනග පිරිලා ඉන්නේ.සමහර අය දාන්න ඉඩ නැ.ඒ මදිවට අර ප්‍රීති ළමා නිවසේ ඉන්න දරුවෝ .ගිහිල්ල බලන්න අංග විකල නිසා මන්ද බුද්ධික නිසා දෙමාපියන් දාල ගිහිල්ලා .අපි ලංකාවට නිවාඩු ආපුවාම නිතරම යනවා.ඒ දරුවන්ට උදවු කරන්න .දැක්කාම දුකේ බැ.එතකොට මොකද ඔයාල කියන්නේ .එකයි කියන්නේ දෙපැත්තක් තියෙනවා කියල(රේ)
කැත කුණු අතගාන එක ලජාවක්වත් බැරි කමක් වත් කියා මම ලීවේ නැ හොදේ.ඔයාල නොදන්නා දෙවල් ගොඩක් තියෙනවා.එයාට හතිය තියෙනවාලු(බල්ලෝ ඇති කරන නිසා වෙන්න ඇති.එක දරුවෙක්ට විස බීජ නිසා අසනීපෙන්ගැහැණියෙක් ගෙදරක කරනදෙවල් දන්නේ ගැහැණියෙක් විතරයි.පිරිමි දන්නේ කොහෙද ඒවා.එයාලා වැඩට යනවා කනවා බොනවා කොම්පියුටර් බලනවා.එච්චරයි.තමන්ගේ බිරිඳට ගෙදර දොර උදවුවක් වත් කරනවද පිරිමි.(රේ)
අන්තිමට ඒ ගැහැණු කෙනා 02 දක්වා 'බලු කූඩුවේ'. දැන් එයාට තේරෙනවා ඇති බලු කූඩුවේ රහ. (නි)
මාගලි ෆොන්සේකා මට දුකකි ඔබ තුමියගේ අදහස ගැන(රේ)
පියාගේ වැඩ තනියෙන් කරන්න බැරි නම් බල්ලෝ ඇති කරන්නේ මොන එහෙකටද? හතිය හැදෙන්නේ කැත කුණු නිසා නෙමෙයි බල්ලන්ගේ ලොම් නිසා. බල්ලෝත් එක්ක ඇඳේ නිදාගන්න නිසා. බලු කූඩුව ඇරෙන්න වෙන කාමරයක් තිබුනේ නැත්ද තාත්තට දෙන්න? (නි)
මගලි නෝනේ ඔයාගේ අදහස ගැන හරිම කණගාටුයි., දෙමව් පියන්ගේ ජරාව කැතයි බල්ලන්ගේ ඒවා හොදයි නේ (රේ)
මෙහෙම අයටත් ඉර හඳ පායනවනේ (නි)
තිලක් (ඩුබායි) හරි යටම හරි ..අපි අද අපේ දෙමාපියන්ට සලකන්නේ කොයි විදියටද අපේ දරුවන් ඒ ආභාෂය ලබාගෙන අපිට ඒ කාරයෙන් සලකනවා ..අපිව අනුකරණය කිරීම අපේ දරුවන්ගෙන් අපි සැමදාම බලාපොරොත්තුවූ වන්නකි ..!පරම්පරාවේ හොඳ නම රැකෙන්නේ ඒ ලබන අභාෂය පෙරදැරිවයි(රේ්) කරගෙනයි..!!
පියාට නොව පිටස්තර පුද්ගලයෙකුටවත් මෙහෙම සළකන එක කොච්චර නරකද? (නි)
වැඩේ අන්තිම නරක බව ඇත්ත. නමුත් මේ ප්‍රශ්නයේදී ඔය කියන තාත්තා ගැනත් විපරම් කර බැලීම වටිනවා (නි)
හොඳ තීන්දුවක් දුන් විනිසුරුතුමාට ප්‍රණාමය! (නි)
කාලෙකට මතක හිටින්න හොඳ දඬුවමක් (නි)
මම යෝජනා කරනවා මාගලි නෝනාගේත් බලු කූඩුව පරීක්ෂා කරනලෙස (නි)
පියාට අසනීප නම් කියක්හරි වියදම් කරලා සාත්තුවට කෙනෙක් අරගෙන වෙන කාමරයක තියන එකනේ කරන්න ඕනෑ. මේ බවලතියගේ සැමියත් රට නම්, අම්මාත් රට නම් ඕක කරන්න බැරි වෙන්න බැහැ. අනික බල්ලො 3ක් හදන්න යන සල්ලි වලින් වැඩට කවුරුහරි අරන් තාත්තට සළකන එක නේද දුවෙක් නරනන් ඕනෑ? බලු කූඩුවට තාත්තාව දාලා බල්ලො ටික ගෙට ගන්න එකනේ මේ දුව කරලා තියෙන්නේ? මාගලීට මේවා හරිද? (නි)
තාත්තා කෙසේවෙතත් මෙවන් දූවරුන්ව මානසික වෛද්‍යවරයෙක් හමුවට පැමිණෙවුවොත් නරකද? (නි)
මාගලීටත් මේ ආනිසංසයම ලැබෙයි කවදාහරි. මේ විදියටම නොවුණත් වෙන විදියකට හරි. (නි)
හොඳම වැඩේ අවවාද කරන එක.එක අතකින් ඒ තාත්තා එකතැන කැත කරගන්නවාලු .ඉතින් දුවක් කොහොමද ඒවා කරන්නේ නේද, පිරිමි කෙනෙක් නැතුව.බලු කූඩුවක දැම්මා නම් වැරදියි තමයි.ඔව්. නමුත් ඔතන දෙපැත්තක් තිබෙනවා. (නි)
දෙපැත්තක් හිතන්න ඕනෑ. විද්‍යාත්මක දේවල් තියෙනවා මාගලී. නමුත් මේක එහෙම දෙයක් නෙමෙයි. තාත්තා වයසට ගියාම වැඩක් නැහැ. ලෙඩ නිසා කරදරයි. දැම්මා බලු කූඩුවට. ගත්තා බල්ලො 3 දෙනා ගෙට. මෙතන වෙලා තියෙන්නේ එහෙම දෙයක්. මේ වගේ දේවල් වලට දෙපැත්තක් තියෙනවා කියලා ලියන එකෙන් ඔයා සමාජයට දෙන්නෙ වැරදි පණිවුඩයක්. මොන දරුවෙකුටද පුළුවන් තමන්ගේ තාත්තා බලු කූඩුවට දාලා තමන් ගේ ඇතුළට වෙලා සැපට ඉන්න. මෙතන තියෙන්නේ හිතක් පපුවක් නැතිකම. දරුවො වෙලා ඇවිත් තියෙන්නේ පෙර වෛරක්කාරයෝ. (නි)
මේ දුව ඉපදුනු දා මේ තාත්තා මොන තරම් සතුටු වෙන්න ඇද්ද? දහදුක් විඳලා හම්බ කරපු සල්ලි වලින් කන්න දේන්න ඇද්ද, පත පොත අරන් දේන්න අද්ද? කළගුණ නොදත් දුව තාත්තට මොකක්ද කළේ? මෙයාට බල්ලො 3 කගේ වැඩ කැරන්න වෙලාව සල්ලි තියෙනවා. තාත්තට සළකන්න තමයි වෙලාව නැත්තේ. තියෙන පව්කාර කමට තමන්ට කරන්න හිරිකිතයි කියමුකෝ. කියක් හරි දිලා කාව හරි අරගෙන හරි කරවන්නන ඕනෙ නේද? (අ)
අපගේ කුස පිරවීමට ඔහු බඩගින්නේ සිටි.....අප උස් මහත් කරන්නට ඔහුගේ තරුනකම අව්වට දිය කර හැරි.........අපගේ සතුට ඔහුගේ සතුට කරගත්......එකම මිනිසා අපේ තාත්තාය...........(අ)